එකම රටක් එක නීතියක් - එළකිරි

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    බැලුවම හැම තැනම එකම විදිය තමයි ...නිතිය හැම තැනම පොඩි එකාට විතරයි ...එලකිරියේත් එහෙම තමයි ..සමහර උන්ට add දාන්න බැහැ කියනවා ටින් ටින් එළකිරි Talk section එකේ ..ඒකට වෙනම section එකක් තියෙන නිසා ..හැබැයි තවත් සමහර උන්ට ඒ කිසිම අවුලක් නැහැ ..බිස්නස් thread 2-3 දානවා එළකිරි talk section එකේ ..සමහර විට එළකිරි ලොක්කෝ ඒවා දැක දැක නොදැක්ක වගේ ඉන්නවා වෙන්නත් පුළුවන් ..මොකද report කරලා තියෙද්දිත් තාම ඒ thread තියෙනවා ...හැම තැනම ඔහොම තමයි ..ඒ උනාට රට හදන්නයි කතාව ...මට කිසිම අවුලක් නැහැ මොකා ඇවිත් මේකේ බිස්නස් add දැම්මත් ..හැබැයි නිතිය නම් හැමෝටම එක වෙන්න ඕනි...මේ ඔබේ අවදානය පිණිසයි ...

    ටින් ටින් & admin
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හායි

    මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනෙ
    කරපු විප්ලවයක්, මරමු ඔක්කොම, යූනියන් එකක් හදමු, පලවෙනි අවුරුදු 10 මම තමයි general secretary

    ඊට පස්සෙ එලකිරිය යූනියන් එකෙ ප්‍රොපටියක් වෙනව. ඒකට ඇඩ්මින් සහොදරයෙක් පත්කරනව.
    අපේ එලකිරිය, අපේ ඇඩ්ස්

    ඊට පස්සෙ ඇඩ්ස් දාන්න හැමොටම අවසතාවක දෙනව, පොලීමෙ ඉන්ඩ ඕනෙ හැබැයි
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලන උන්

    හ්ම්ම්

    එහෙනන් මෙකෙ යූනියන් එකක් හදමු, හැමෝගෙම ඉල්ලීම් ඉදිපත් කරමු ඇඩ්මින්ට.
    සහන කාලයක් දෙමු, බෑ කීවොත් කරමු ත්‍රෙඩ් වර්ජනයක්.

    මේක වයවස්තාපිත මන්ඩලයක්, සන්ස්තාවක්, දෙපාර්තමෙන්තුව උනා නන් අපි දන්නව කොරන හැටි.
    වැඩෙ කියන්නෙ මේක ප්‍රයිවට් කොම්පැනිනෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    හායි නදුන්

    මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනෙ
    කරපු විප්ලවයක්, මරමු ඔක්කොම, යූනියන් එකක් හදමු, පලවෙනි අවුරුදු 10 මම තමයි general secretary

    ඊට පස්සෙ එලකිරිය යූනියන් එකෙ ප්‍රොපටියක් වෙනව. ඒකට ඇඩ්මින් සහොදරයෙක් පත්කරනව.
    අපේ එලකිරිය, අපේ ඇඩ්ස්

    ඊට පස්සෙ ඇඩ්ස් දාන්න හැමොටම අවසතාවක දෙනව, පොලීමෙ ඉන්ඩ ඕනෙ හැබැයි
    නදුන් පොන්නයෝ එපා වෙනවා උබ නම්
    මගේ Account එකක් නමේ මේ මම දැනුයි එළකිරි ආවේ සැකයක් තියෙනවා නම් admin කෙනක් ගෙන් අහන්න
     
    • Wow
    Reactions: Solo Rider

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    මගේ Account එකක් නමේ මේ මම දැනුයි එළකිරි ආවේ සැකයක් තියෙනවා නම් admin කෙනක් ගෙන් අහන්න
    ඇඩ්ඩින් තමා කිව්වේ ගිහින් තිගේ පුක පළල එන්න කියල
    අන්න උබේ VPN එකත් එක්කම කිව්වා
    දැන් ගිහින් පුකේ ඇගිල්ල ගහ ගනින් සැපට
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    kiyala tiyena teruma ganna bariwa athal denawane...

    ඔහෙ කියන එක තේරෙනව
    කලිනුත් මෙහෙම ත්ත්‍රෙඩ් වැටිල තියනව.

    නිකන් චොදනා කරල හරියන්නෙ නෑ
    ඔය දාල තියනව කියන ත්‍රෙඩ් ලින්ක්, දාපු කෙනා, ඔයාගෙ ත්‍රෙඩ් අයින් කරන්න කියල ආපු මැසෙජස් ඔක්කොම එක්ක අලුතෙන් ත්‍රෙඩ් එකක් දාන්න

    හැමොටම බලන්න.
     
    • Love
    Reactions: PHBhagya

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔහෙ කියන එක තේරෙනව
    කලිනුත් මෙහෙම ත්ත්‍රෙඩ් වැටිල තියනව.

    නිකන් චොදනා කරල හරියන්නෙ නෑ
    ඔය දාල තියනව කියන ත්‍රෙඩ් ලින්ක්, දාපු කෙනා, ඔයාගෙ ත්‍රෙඩ් අයින් කරන්න කියල ආපු මැසෙජස් ඔක්කොම එක්ක අලුතෙන් ත්‍රෙඩ් එකක් දාන්න

    හැමොටම බලන්න.
    mata echara amaruwak naha ban..eka ekage details , thread link hoya hoya meke danna... ekatane site adminla inne..mama kiuwe mama dakapu de..ekekta businnes thread dannai anith un damma ewa aiyn karanna kiyannai hetuwak thiyenna onine...anna eka mama kiuwe...site mod ta me thread eka business thread nodaka inna widiyak nahane...mama kiuwe mama dakka de...natuwa mata ati amaruwak naha..kamati nam aiyn karai..nathnam sadda natuwa idi...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හායි නදුන්

    මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනෙ
    කරපු විප්ලවයක්, මරමු ඔක්කොම, යූනියන් එකක් හදමු, පලවෙනි අවුරුදු 10 මම තමයි general secretary

    ඊට පස්සෙ එලකිරිය යූනියන් එකෙ ප්‍රොපටියක් වෙනව. ඒකට ඇඩ්මින් සහොදරයෙක් පත්කරනව.
    අපේ එලකිරිය, අපේ ඇඩ්ස්

    ඊට පස්සෙ ඇඩ්ස් දාන්න හැමොටම අවසතාවක දෙනව, පොලීමෙ ඉන්ඩ ඕනෙ හැබැයි
    පොර නෙමේ බං. thread කියල දාන්නේ නෑ දානව නම් , තිඩ් එක කියන්නේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හායි

    මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනෙ
    කරපු විප්ලවයක්, මරමු ඔක්කොම, යූනියන් එකක් හදමු, පලවෙනි අවුරුදු 10 මම තමයි general secretary

    ඊට පස්සෙ එලකිරිය යූනියන් එකෙ ප්‍රොපටියක් වෙනව. ඒකට ඇඩ්මින් සහොදරයෙක් පත්කරනව.
    අපේ එලකිරිය, අපේ ඇඩ්ස්

    ඊට පස්සෙ ඇඩ්ස් දාන්න හැමොටම අවසතාවක දෙනව, පොලීමෙ ඉන්ඩ ඕනෙ හැබැයි
    e bn matath post ekak deepanko
     
    • Love
    Reactions: Solo Rider

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    හායි

    මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනෙ
    කරපු විප්ලවයක්, මරමු ඔක්කොම, යූනියන් එකක් හදමු, පලවෙනි අවුරුදු 10 මම තමයි general secretary

    ඊට පස්සෙ එලකිරිය යූනියන් එකෙ ප්‍රොපටියක් වෙනව. ඒකට ඇඩ්මින් සහොදරයෙක් පත්කරනව.
    අපේ එලකිරිය, අපේ ඇඩ්ස්

    ඊට පස්සෙ ඇඩ්ස් දාන්න හැමොටම අවසතාවක දෙනව, පොලීමෙ ඉන්ඩ ඕනෙ හැබැයි
    1628096929299.jpeg