ගිනස් වාර්තා කිහිපයක් බලමු ද ?
ලෝකයේ වේගයෙන්ම වැඩෙන ගස
ලෝකයේ වේගයෙන්ම වැඩෙන ශාකය ලෙස දැනට ගිනෙස් වාර්තා අතරට එක වී තිබෙන්නේ එක් වී තිබෙන්නේ උණ බම්බු විශේෂයක්. මේ ගස දිනකට සෙන්ටිමීටර 91 ක් එහෙමත් නැතිනම් අඟල් 35ක් උස යනවා. ඒ කියන්නේ පැයට කිලෝමීටර 0.00003 වේගයකින් මේ ශාකය වර්ධනය වෙනවා. දැනට...