1. chamara_p

    filesflash

    :shocked::shocked::shocked::shocked: අපිට නැද්ද ?
  2. chamara_p

    filesflash

    :D
  3. chamara_p

    filesflash

    ප්‍රීමියම් එකවුන්ට් හොයගන්න බෑ නේද BM?
  4. chamara_p

    filesflash

    අපි කාටත් මෙක වැදගත් නේ කොල්ලනේ.. :P:P මෙකෙන් ඩවුන්ලෝඩ් කරන්න ගියාම එප වෙනවා.:baffled::baffled:. මේකට පිලියමක් නැද්ද කොල්ලනේ.. ?? :yes::yes:
  5. chamara_p

    බයිනරි ඔප්ශන් කරමුද?!

    free signal දෙන ලංකාවෙ කොල්ලො ඉන්නවලු බං.. facebook වල දාල තිබ්බලු.. මම නං fb වල නෑ...
  6. chamara_p

    බයිනරි ඔප්ශන් කරමුද?!

    මට කෙළවෙලා බං මම මේ අනිත් අයගෙන් අහන්නේ... අපි බලමු මචං අපේ කොල්ලො අපිට සප් එකක් දෙයි!
  7. chamara_p

    බයිනරි ඔප්ශන් කරමුද?!

    බයිනරි ඔප්ශන් කරමුද?! කොල්ලනේ මම බයිනරි රියල් එකක් කරලා 200$ක් විතර නැතිකර ගත්තා... :sorry::sorry: එත් මට හිතෙන්නේ ගොඩ යන්න පුලුවන් බයිනරි වලන්මයි කියලා.. :yes::yes: මගේ බ්‍රෝකර් IQ OPTION මම දන්නවා... සහ මම හිතනවා :cool::cool:මෙකෙ හොඳ සිග්නල් සර්විස් එකක් ගැන දන්න හරි අත්දැකීම් මත හරි බයිනරි...
  8. chamara_p

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    aluth package wisthara tikak ewapan balala ekak ganna .. :)
  9. chamara_p

    LG K7 FRP(google account ) lock! help

    ko yako mun!
  10. chamara_p

    LG K7 FRP(google account ) lock! help

    BUMP! chaina miracle eken puluwan lu... eth box ekak na ne... crack ekak hoyagattoth..?
  11. chamara_p

    LG K7 FRP(google account ) lock! help

    නෑ කොල්ලනේ.. මෙකට පරන ගූගල් එකවුන්ට් එකම අහනවා.. ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වලට සෙකියුරිටි වැඩි කරන්න හඩපු සීන් එකක්... රීසෙට් කලොත් පරණ එකවුන්ට් ඉන්ෆොමේශන් දෙන්න ඔන.. ස්කිප් කරන්න බෑ.. මෙක FRP ලොක් කියල කියන්නේ.. අයින් කරන්න ටූල් තියෙනවාලු බං.. මට තවම හම්බවුනේ නෑ..
  12. chamara_p

    LG K7 FRP(google account ) lock! help

    දන්න එකෙක් කියපල්ල මෙකෙ ගූගල් එකවුන්ට් එක අයින් කරන්න විදිහක්...

    No contents