LG K7 FRP(google account ) lock! help

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    lg-k7-2.jpg

    දන්න එකෙක් කියපල්ල මෙකෙ ගූගල් එකවුන්ට් එක අයින් කරන්න විදිහක්...
    maxresdefault.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,993
    16,636
    113
    ඒ කිව්වේ?තියෙන එකවුන්ට් එක අයින් කරලා අලුත් එකක් දාගන්නද?
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    නෑ කොල්ලනේ.. මෙකට පරන ගූගල් එකවුන්ට් එකම අහනවා.. ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වලට සෙකියුරිටි වැඩි කරන්න හඩපු සීන් එකක්... රීසෙට් කලොත් පරණ එකවුන්ට් ඉන්ෆොමේශන් දෙන්න ඔන.. ස්කිප් කරන්න බෑ.. මෙක FRP ලොක් කියල කියන්නේ.. අයින් කරන්න ටූල් තියෙනවාලු බං.. මට තවම හම්බවුනේ නෑ..
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    නෑ කොල්ලනේ.. මෙකට පරන ගූගල් එකවුන්ට් එකම අහනවා.. ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වලට සෙකියුරිටි වැඩි කරන්න හඩපු සීන් එකක්... රීසෙට් කලොත් පරණ එකවුන්ට් ඉන්ෆොමේශන් දෙන්න ඔන.. ස්කිප් කරන්න බෑ.. මෙක FRP ලොක් කියල කියන්නේ.. අයින් කරන්න ටූල් තියෙනවාලු බං.. මට තවම හම්බවුනේ නෑ..

    :yes: ටිකක් අමාරුයි බන්. warranty තියනවනම් යවහන් හදල දෙනවා..
    ඕකට මෙහෙමයි කියල method එකක් නෑ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නෑ කොල්ලනේ.. මෙකට පරන ගූගල් එකවුන්ට් එකම අහනවා.. ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වලට සෙකියුරිටි වැඩි කරන්න හඩපු සීන් එකක්... රීසෙට් කලොත් පරණ එකවුන්ට් ඉන්ෆොමේශන් දෙන්න ඔන.. ස්කිප් කරන්න බෑ.. මෙක FRP ලොක් කියල කියන්නේ.. අයින් කරන්න ටූල් තියෙනවාලු බං.. මට තවම හම්බවුනේ නෑ..

    Software ගැහුවොත්?