කෙල්ලට හොඳ ක්‍රීම් එකක් කියපල්ලකෝ...
අනේ බං අපේ නෝනා ගෙන් හෙන වදේ හොඳ ෆෙයාර්නස් ක්‍රීම් එකක් හොයලා දෙන්න කියලා... :frown::frown: :dull::dull: :oo::oo: :baffled::baffled: දුකට සැපට දෙකටම ඉන්න උඹලගෙන් තමයි අහන්න වෙන්නේ... දන්න එකෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දාල පලයල්ලකෝ...