Google Street View රවුම් ගැසීම​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Google Street View රවුම් ගැසීම​

    Google Street View රවුම් ගහනකොට දැකපු විශේෂ දේවල් බෙදා ගනිල්ලකෝ :P
    ලංකාවේ බලන්න යන්න බැරිවුණ ගොඩක් තැන් බලාගත්තා :) බලන්න ලස්සන හෝ දැකපු ආතල් සිද්ධි තැන් Share කරගමු ;)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    1001102_1027462803987312_7652351318503116980_n.png.jpg
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Mama dakka ganu lamai nana thanaka kollo dennek gahak uda innawa :P
    police web site ekata yawwa, balamu eyala action ekak gannawadha kiyala :P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Mama dakka ganu lamai nana thanaka kollo dennek gahak uda innawa :P
    police web site ekata yawwa, balamu eyala action ekak gannawadha kiyala :P

    ai kello nana than wala kollonta gas uda inna thahanam da? kellonta eliye naanna honda nam balanna thahanam ai?
     

    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    ලංකාවේ එකෙක්ට කොටු පනින්න ගිහින් අකරතැබ්බක් . උගේ කාර් එක කොටු පනින ගෙදර ඉස්සරහ නවත්තලා තියනවාලු . ගූගල් ස්ට්‍රීට් එකෙන් හොඳට පේනවාලු. ගෙස්ට් හවුස් ගාව කාර් නවත්තපු එවුනුත් පරිස්සම් වෙයවු. කාර් නම්බර් එක බ්ලර්ඩ් කරල තිබ්බට හොයන එකියන් අල්ලගනියි.