1. jayanathek

    යහපලනෙන් වෙච්ච එක හොදක් කිවොත් දහසින් බැ&#3503

    පුක ඉරාගෙන රටට වැඩ කරත් වැඩක් නැ... බොරු 2 ක් කියල මෝඩ මිනිස්සුන්ගෙ කතිරෙ ගන්න පුලුවන් කියල ඔප්පු උනා....
  2. jayanathek

    paw ban me kella

    පව්
  3. jayanathek

    මහින්ද සමග පොදු ජන සටනට එකතු වෙමු

    විකල්ප කීවේ බැසිල් නෙවෙයි.... කොහොම උනත් මෙතන බැසිල් නැත්නම් දැන් ඉන්න රූකඩ වලට වඩා 1000% ක් හොදයි....
  4. jayanathek

    මහින්ද සමග පොදු ජන සටනට එකතු වෙමු

    මේක විකල්ප ඉල්ලන මොහොතක්.....
  5. jayanathek

    මුස්ලිම් නීතිය අවලංගු කිරීම පිළිබද රජයේ &#3501

    අපි හරි වෙනස් ජාතියක් කියන්නෙ ඔන්න ඕකයි බන්....
  6. jayanathek

    සැමට වාහනයක්...!

    රටක් වටින මොලයක්.... රට නගන අලයක්....
  7. jayanathek

    බොරු නෙවෙයි එහෙනම්...

    දැන් තිස්ස අත්තනායකට බැරිද තමන් කීවේ බොරු නෙවෙයෙි කියල ඔප්පු වෙලා තියෙන්නෙ කියල නඩුවක් ෆයිල් කරන්න.
  8. jayanathek

    60 Anoroid Codes

    බම්ප් රෙප්
  9. jayanathek

    වැසි ජලය රැකගතයුත්තේ ඇයි?

    මධ්‍යම පළාත් සභාව වැසි පැන් කලස කියල ප්‍රොජකේට් එකක් කලා මධ්‍යම පළාතේ දුෂ්කර ජල අපහසුතා තියෙන දිස්ත්‍රික්කවල... 2008 දි විතර පටන් ගත්තේ.... මිනිස්සුන්ට සෑහෙන්න වැඩක් උනා ඒිකෙන්
  10. jayanathek

    සාදු කියන්න පින්වතුනි....

    සාදු කියන්න පින්වතුනි.... රටේ ගොවි ජනතාවට අවශ්‍ය රසායනික පොහොර සහ රසායනික කෘමිනාශක අනවශ්‍ය බවත් ඒ තුලින් රටේ වකුගඩු රෝගය ව්‍යාප්ත වන බව පවසමින් විශාල හඩක් නගන යහපාලනය ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් වෙහෙස මහන්සිවූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත්කල මන්ත්‍රී අතුරුලියේ රතන හිමිගේ නමට අධි...
  11. jayanathek

    YAHAPALANAYA

  12. jayanathek

    YAHAPALANAYA

  13. jayanathek

    අයියෝ බස් ගැමුණු...

    යහපාලනේට දර දිය ඇදපු උන්නේ බන්... උන් හිතන්නේ හැමදේම උන්ට ඕන විදියට කරන්න ඕන කියල..
  14. jayanathek

    YAHAPALANAYA

    පොලොවෙ පය ගහල ජිවත් වෙන උන් මේව හදනවනම් මෙහෙමෙ කරන් නැ කවදාවත්.... කැද බීල එදා වේල ගැට ගහගත්තු එකාට කැදත් නැති කරනවා මේ වගේ සක්කිලි...
  15. jayanathek

    ස්වර්ණවාහිනියත් ඈවරයි

    ඒ කියන්නේ දැනට තුනයි.... මූ නම් ගොඩ ගියා යැමක් ආ ය ලොවෙත් නැති වෙන්න...
  16. jayanathek

    වීරවංශ මාලිගාවේ තරුණයා මැරුණේ ව්‍යාඝ්‍ර&

    ගෑනුත් දැක්ක අම්මප මේ වගේ ගැනු නොදැක්කා....
  17. jayanathek

    සේනක බිබිලේ < රාඡිත

    කොහොමටත් සේනක බිබිලේ මහත්තයාට කරගන්න බැරි වෙච්ච ගොඩක් දේවල් රාජිත කරල තියෙන්නේ... සේනක බිබිලේ රෝගීන් වෙනුවෙන් සටන් කරල ජීවිතේන් වන්දි ගෙව්වා.... රාජිත දත්ම ගලවල ලෝකෙන්ම නැව් ගත්ත පළමුවැනි දත් දොස්තර වුනා ... මේ ඇඩ් වලින් රටක්ම නොමග යනව එකයි දුක..
  18. jayanathek

    ඔයාගේ පඩියට ගහන අලුත්ම බද්ද

    හොයන එකෙන් බාගෙකට වඩා බදු විදියට ගන්නවා උන්ට සැප විදින්න.... පැතූ වෙනස මෙයද සහෝ.... කුජීතයි රවි...

    No contents