1. jayanathek

    ඔබට සතුටුයි ද දැන්?????

    අව්ලක් නැ මහින්ද එලෙව්වනේ..
  2. jayanathek

    බැංකු_සුදා

    බම්ප්
  3. jayanathek

    චීනාගෙන්_රවීට කණේ පාරක්

    1600 ට මේ තරම් දේවල්........ යහපාලනෙන් ම පමණයි නේද?
  4. jayanathek

    චීනාගෙන්_රවීට කණේ පාරක්

    මැක්කනම් බරටම දරදිය අදිනවා..... ෂපොට් එකට කව්රුත් නැද්ද බන්?
  5. jayanathek

    චීනාගෙන්_රවීට කණේ පාරක්

    ඇති යන්තම්.... නැකතක් හදාගෙනද?.... ඒකත් චීන හදල දෙන්න ඇති ෂුවර් එකටම
  6. jayanathek

    හිලරි දිනවන්න යාපනේ දේවකන්නලව්ක්

    දැන්නම් මටත් හිතෙනව ඇත්තටම මුන් ජාත්‍යන්තරේ ජය අරගෙන කියල?....
  7. jayanathek

    ඊයේ සටන බැලුවද?රෑ 3.00 වෙනකම් වලි

    ආසියාවේ ලොකුම බැංකු හොරකම මූට සුලු දෙයක් වුනේ කොහොමද?..... ගූ නානවා කියල මෙහෙමත් නාන්න හොදද මම අහන්නේ?
  8. jayanathek

    චීනාගෙන්_රවීට කණේ පාරක්

    අපේ උන් දැන් ගූ නාගෙන ආයේ චීනා පස්සෙම දුවන්න වෙලා.... ජයගත්ත ජාත්‍යන්තරේ කොයි හැබෑට....
  9. jayanathek

    ඊයේ සටන බැලුවද?රෑ 3.00 වෙනකම් වලි

    මේක කොටියම කාපිය..... රනිල්ගේ පුක ඉඹිනව කියල මෙහෙමත් ඉඹිල්ලක්....
  10. jayanathek

    BIKE PROBLEM - STARTING

    එයාර් ෆිල්ටර් එකට වතුර ගිහින්ද බලපන්.... මට ඔහොම දෙයක් උනා ලගදි..... එහෙම නැත්නම් කොයිල් එකේ අව්ලක්...
  11. jayanathek

    Chandrika Kumarathunka

    ආණ්ඩුවේ අදිසි හස්තය.....
  12. jayanathek

    හොරා පන්නමු

    මූට දිට්ටධම්මවේදනීය කර්මය පලදීල
  13. jayanathek

    දුරකථන ඇමතුම් ගාස්තු අද සිට 50කින් නගී

    ඌ නෙවෙයිනෙ බන් කියල තියෙන්නේ 50%කින් නගිනව කියල..... මේ නිව්ස් එකේ තියෙන්නේ එහෙමනේ හරි දැන් 27% ට තිබ්බ එක 49% දක්වා යන එක ගැන හිතමු..... මුන් බලේට එන්න කලින් රනිල් කතාවක කියනවා නංගිලා මල්ලිලා දැන් ගන්න කොල් එකකින් 50% ක් රාජපක්ෂ රෙජීමයට ගෙවනවා.... මම ආපු ගමන් මේ බදු ඔක්කොම අයින් කරනවා...
  14. jayanathek

    දුරකථන ඇමතුම් ගාස්තු අද සිට 50කින් නගී

    :rofl::rofl::rofl: මොනවද බන් මුන් රටට කරල තියෙන්නේ ඇවිල්ලා.... කරන තරමක් කරන්නේ රටට කෙලවන වැඩනේ....

    No contents