ඔබට සතුටුයි ද දැන්?????

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔබට සතුටුයි ද දැන්?????

මන්නාරම තලෙයිමන්නාරම ප‍්‍රධාන වීදියේ පිහිටා තිබූ විශේෂ කාර්ය බලකා කඳවුර ඊයේ (01) සිට ඉවත් කරගෙන තිබෙනවා. එම කඳවුර මන්නාරම පරයානලකුළම් ප‍්‍රදේශයේ ස්ථාපිත කිරීමටයි තීරණය වී ඇත්තේ. එතෙක් තලෙයිමන්නාරම ප‍්‍රධාන වීදියේ පිහිටා තිබූ කඳවුරේ අතිරේක ගබඩාව වව්නියාව කුරුක්කල් පුදුකුළම විශේෂ කාර්ය බලකා කඳවුරට යොදවා තිබෙනවා.
මෙලෙස ඉවත් කර ඇත්තේ වසර අටක පමණ කාලයක් පවත්වාගෙන ගිය කඳවුරක් බව ද සඳහන්. පසුගිය කාල සීමාව තුළ මෙම කඳවුර ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය ඇතුළු පාර්ශව කිහිපයක් විරෝධතා ව්‍යාපාර ද දියත් කළා


14963117_717325518416216_5862568383489935302_n.jpg
 

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    2015 Jan 8 පොරොන්දු වලින් ටිකක්

    බදු අඩු කිරීම
    ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම
    විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම
    බදු රහිත මිලට පෙට්රෝල් ලබා දීම
    කාර් මිල අඩු කිරීම
    නොමිලේ යතුරු පැදි ලබා දීම
    යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම
    නොමිලේ wifi රටපුරා ලබාදීම
    Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට් ලබාදීම
    ජනපති පොළොන්නරුවේ සිට රට පාලනය කිරීම
    පවුල් පාලනයට තිත තැබීම
    රබර් සඳහා රු 350ක සහතික මිලක් ලබාදීම
    තේ සඳහා රු 80 ක සහතික මිලක් ලබා දීම
    වී සඳහා රු 50 ක සහතික මිලක් ලබා දීම
    මහින්ද පාලනයේ දුෂණ නවතා , තුන් ගුණයකින් රට සංවර්දනය කිරීම
    රාජ්ය සේවක සියලු දීමනා මුලික වැටුපට එකතු කිරීම
    වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අරන්ම්භ කිරීම
    දින 100 න් නිවාස 50000 ක් සෑදීම
    ජනපතිගේ, අගමැතිගේ ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා නොකිරීම
    දුෂිතයන්ට ඇමති තනතුරු ලබා නොදීම
    හමුදාව සිවිල් වැඩ කටයුතු වලින් ඉවත් කිරීම
    අත්යවශ්ය භාණ්ඩ වල මිල අඩු කිරීම
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    2015 Jan 8 පොරොන්දු වලින් ටිකක්

    බදු අඩු කිරීම
    ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම
    විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම
    බදු රහිත මිලට පෙට්රෝල් ලබා දීම
    කාර් මිල අඩු කිරීම
    නොමිලේ යතුරු පැදි ලබා දීම
    යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම
    නොමිලේ wifi රටපුරා ලබාදීම
    Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට් ලබාදීම
    ජනපති පොළොන්නරුවේ සිට රට පාලනය කිරීම
    පවුල් පාලනයට තිත තැබීම
    රබර් සඳහා රු 350ක සහතික මිලක් ලබාදීම
    තේ සඳහා රු 80 ක සහතික මිලක් ලබා දීම
    වී සඳහා රු 50 ක සහතික මිලක් ලබා දීම
    මහින්ද පාලනයේ දුෂණ නවතා , තුන් ගුණයකින් රට සංවර්දනය කිරීම
    රාජ්ය සේවක සියලු දීමනා මුලික වැටුපට එකතු කිරීම
    වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අරන්ම්භ කිරීම
    දින 100 න් නිවාස 50000 ක් සෑදීම
    ජනපතිගේ, අගමැතිගේ ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා නොකිරීම
    දුෂිතයන්ට ඇමති තනතුරු ලබා නොදීම
    හමුදාව සිවිල් වැඩ කටයුතු වලින් ඉවත් කිරීම
    අත්යවශ්ය භාණ්ඩ වල මිල අඩු කිරීම
    bp