1. G

    මේ Code එකේ අවුල මොකක්ද HTML, JS, CSS

    Put below after your </form> tag:
  2. G

    Sound designers / Field Recordist ලා ඉන්නවද මේකේ?

    Hobby ekak widiyata karala thiyenawa. In the box thamai
  3. G

    External hard help!

    Adata hodaiadaaaaaaaaaaa?
  4. G

    External hard help!

    ඔව් බං. මං ඒකයි 3TB එකක්ම ගන්න බලන්නෙ. එකම සීන් එක ADATA වල කොලිටි එක හොදද කියල දන්නෑ බං
  5. G

    External hard help!

    19k වෙනව
  6. G

    External hard help!

    ඒක තමයි 3.0 එකක්ම ගන්න ඕනෙ. මගෙ usb 3.0 එකක් තියෙනව :D
  7. G

    External hard help!

    වෙස්ටන් එක ටිකක් ගනං බං ඒකයි පොඩ්ඩක් බැලුවෙ. මට ADATA 3tb 3.0 usb එකක් ගන්න පුලුවන් WD 2tb එකක් ගන්න ගානට.
  8. G

    External hard help!

    හරි හරි ස්තූතියි මචං
  9. G

    External hard help!

    මල කෙලියයි. එහෙම කේසුත් තියෙනවද? මට ඔරිජිනල් එකක් ගන්න ඕන. ලංකාවෙ ගන්න හොද තැනක් නැද්ද ඔයා දන්න?
  10. G

    External hard help!

    heeeeeeeeeeeeeeeeeeeelp
  11. G

    External hard help!

    මට external hard එකක් ගන්න ඕන කල්ල තියෙනව. 2TB – 3TB වගේ. මොනවද තියෙන හොද වර්ග? යුනිටි එකෙන් නැතුව කොලබ අවටින් ගන්න තියනව නම් හොදයි. (බම්බලපිටියෙ වගේ). තව ඔය USB2.0, 3.0 වලින් හොද මොකක්ද? 3.0 එකේ සැලකියයුතු වේගෙ වෙනසක් තියෙනවද? Western Digital, adata, Seagate, transcend කියල barclays එකේ තියෙනව...

    No contents