External hard help!

gulp

Active member
  • Mar 17, 2015
    128
    132
    43
    මට external hard එකක් ගන්න ඕන කල්ල තියෙනව. 2TB – 3TB වගේ. මොනවද තියෙන හොද වර්ග? යුනිටි එකෙන් නැතුව කොලබ අවටින් ගන්න තියනව නම් හොදයි. (බම්බලපිටියෙ වගේ). තව ඔය USB2.0, 3.0 වලින් හොද මොකක්ද? 3.0 එකේ සැලකියයුතු වේගෙ වෙනසක් තියෙනවද? Western Digital, adata, Seagate, transcend කියල barclays එකේ තියෙනව කියල දැක්ක. මේව අතරින් හොද durable මොනාද? මං බැලුවෙ මේක ගනන්න.
    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=19436&eq=&Tp=
    external hard තියෙන අය please comment :D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,700
    1
    4,780
    113
    40
    හත් ඉලව්වෙ!
    WD eka hondai..:)
    Western Digital..

    1TB ekak man gawa thiyenne..awlak nehe denatanam..:)

    External hard ekak aragaththata passe check karala balanna oni chinese boruwak da kiyala..ekata karanne external hard eka partition kadanna puluwanda kiyala balana ekai..:) gaththata passe karala balanna amathaka karanna epa..:)
     
    gulp

    Active member
  • Mar 17, 2015
    128
    132
    43
    WD eka hondai..:)
    Western Digital..

    1TB ekak man gawa thiyenne..awlak nehe denatanam..:)

    External hard ekak aragaththata passe check karala balanna oni chinese boruwak da kiyala..ekata karanne external hard eka partition kadanna puluwanda kiyala balana ekai..:) gaththata passe karala balanna amathaka karanna epa..:)

    මල කෙලියයි. එහෙම කේසුත් තියෙනවද? මට ඔරිජිනල් එකක් ගන්න ඕන. ලංකාවෙ ගන්න හොද තැනක් නැද්ද ඔයා දන්න?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෙස්ටර්න් ඩිජිටල් ගනිං.. :baffled:
    මාත් එකක් ගත්ත.. හොඳයි :D
    හැබැයි ඉන්ටර්නල් :yes:
     
    gulp

    Active member
  • Mar 17, 2015
    128
    132
    43
    වෙස්ටර්න් ඩිජිටල් ගනිං.. :baffled:
    මාත් එකක් ගත්ත.. හොඳයි :D
    හැබැයි ඉන්ටර්නල් :yes:

    වෙස්ටන් එක ටිකක් ගනං බං ඒකයි පොඩ්ඩක් බැලුවෙ. මට ADATA 3tb 3.0 usb එකක් ගන්න පුලුවන් WD 2tb එකක් ගන්න ගානට.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,700
    1
    4,780
    113
    40
    හත් ඉලව්වෙ!
    3.0 එකේ සැලකියයුතු වේගෙ වෙනසක් තියෙනවද?

    ow..hebei 3.0 usb port ekath thiyenna oni...and virus free environment ekath pc or laptop performance ekath balapanawa speed ekata..man danna tharamin...:)
     
    gulp

    Active member
  • Mar 17, 2015
    128
    132
    43
    3.0 එකේ සැලකියයුතු වේගෙ වෙනසක් තියෙනවද?

    ow..hebei 3.0 usb port ekath thiyenna oni...and virus free environment ekath pc or laptop performance ekath balapanawa speed ekata..man danna tharamin...:)

    ඒක තමයි 3.0 එකක්ම ගන්න ඕනෙ. මගෙ usb 3.0 එකක් තියෙනව :D