මමත් කැමති විපක්ෂය jvp වෙනාවානම්... කොන්දක් තියෙන විපක්ෂයක් අලියට නැවෙන එකක් වෙන්න බෑ,, එත් දැන් anura රනිල්ගේ ඔඩොක්කිවෙනේ බන් :dull:
යම් පක්ෂයකට ආසන 100 ක් හා ජාතික ලැයිස්තු ආසන 13 ක් දිනිය හැකි නම් ඔවුන්ට රජයක් පිහිටවිය හැකි බවය. මේ සඳහා අවශ්‍ය වන්නේ 47%- 48% පමණ සමස්ත ඡන්ද ප්‍රතිශතයක් හා...