ඕකා රනිලගේ ළමයවත් ගණන් තියලා...u hitanne podi uwunut chande danwa kiyala, koti dekatama ganan hadala mu rajithage hora shot ekak wage
![]()



ඕකා රනිලගේ ළමයවත් ගණන් තියලා...u hitanne podi uwunut chande danwa kiyala, koti dekatama ganan hadala mu rajithage hora shot ekak wage
![]()



මහින්ද කරද්දී රෙද්ද අස්සේ හැංගිලා හිටපු එවුන් නේ දැන් එලියට බැහැල බුරන්නේ
මහින්ද කරද්දී කටයි අනිත් එකයි වහගෙන හිටපු උඹලට දැන් ඒ ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් කොහෙන්ද බං?![]()
මහින්දා ඕනි යකෝ.. තින්ත ටිකක් වත් පංසලක ගාව ගන්න ඉන්නේ රාජපක්ස කොල්ලො විතරයි..මයිත්රීගේ එකා රට කොහෙද තින්ත ගන්නෑ.. රනිල්ටත් එකෙක් නෑ වඳයි..
![]()
හරි මහින්ද හමුදා කදවුරැ කොටසක් අයින් කලානෙ? ඒක හරිද වැරදිද කියපන්කො මුලින්ම.
ඒක හරි නන් මට කියපන් ඇයි මහින්ද ඉතුරැ හමුදා කදවුරැ ටිකත් වහලා දැම්මෙ නැත්තෙ කියල?
මහින්දවත් මයිත්‍රීවත් හමුදා කඳවුරු අයින් කරේ නැහැ.......හමුදාව හමුදා කඳවුරු ක්‍රමයෙන් අඩු කරගෙන යනවා.......ඒ තීරණය ගන්නේ හමුදාවයි ඒකෙ වැරද්දක් නැහැ
ඒක මහින්දගේ කාලෙත් උනා දැනුත් වෙනවා ඉස්සරහටත් වෙයි
හමුදාවට එහෙම තනි තීරණ ගන්න බැහැ. දේශපාලන නායකත්වය තීරණය කරන්නෙ නැතුව...

ඔය අපිට කියලා උඹ කියන කොටස ඇතුලේ කෝටියයි, හම්බයයි ඉන්නවා කියලත් මතක තියාගනින් බල්ලෝ...

Mama me Bayya Toyya kathawak kiyanawa neme machan...umbata ganan ba....echcharai mata kiyanna thiyenne...lankawe okkoma koti 2 panala hitiyata 18y+ untai liyapadinchi chanda dayakayantai witarayi chande danna puluwan kiyala umba danne nadda![]()


එතකොට එකත් මහින්දගේ පොතරම දාපන්...කොයි ඉඩම්ද නිදහස් කරන්නේ කියල තීරණය කරන්නේ හමුදාවෙන්......ආරක්ෂාව ගැන සලකා බලල තමයි ඒවා කරන්නේ
මහින්දගේ කාලේ කරගෙන ආපු වැඩපිලිවලම කොටසක් විදිහට තමයි දැනුත් යම් ඉඩම් කොටසක් ආපහු මිනිස්සුන්ට දුන්නේ කොටින්ම බෙදපු සමහර ඉඩම් වල තියෙන්නෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ දුන්න කියල![]()



එතකොට එකත් මහින්දගේ පොතරම දාපන්...
යකෝ සාම්පුර් ගැලෙව්වේ මහින්දද? පලාලි අධිඅරක්ෂිත කලාප අයින් කරේ මහින්දද?![]()



ගලවන්න බැරි.. අත්‍යවශ්‍යම වැදගත්ම කඳවුරු ටික තමයි ඉතුරු කරලා තිබ්බේ... ඒ කඳවුරු ගලවන්නේ නැතුව තිබ්බේ පොනිල්ට ගලවන්න නෙවෙයි.. ඕක තේරුම් ගනින්...එක කඳවුරක් ගැලෙව්වා කියල කඳවුරු 59ක් ගලවපු එකාව ආය ගේන්නද කියන්නේ යකෝ![]()



රත්තරං;18580330 said:මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්‍රශ්නයක් අහන්නම්
ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි කරලා පැය 24ම බ්‍රේන් වොශ් කරලා
හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,
දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ




ගලවන්න බැරි.. අත්‍යවශ්‍යම වැදගත්ම කඳවුරු ටික තමයි ඉතුරු කරලා තිබ්බේ... ඒ කඳවුරු ගලවන්නේ නැතුව තිබ්බේ පොනිල්ට ගලවන්න නෙවෙයි.. ඕක තේරුම් ගනින්...![]()





එක කඳවුරක් ගැලෙව්වා කියල කඳවුරු 59ක් ගලවපු එකාව ආය ගේන්නද කියන්නේ යකෝ![]()
මහින්ද ආයිත් එන්නෙ නැහැ
මොකො බන් ඔවට උත්තර දෙන්නමහින්ද ආයිත් එන්නෙ නැහැ
මොකො බන් ඔවට උත්තර දෙන්න



ඒක තමයි..ලොල් මහින්ද ගලවද්දී අනවශ්‍ය කඳවුරු දැන් ගලවද්දී අත්‍යවශ්‍ය කඳවුරු
යාපනේ අඥාපතිටත් වඩා දන්න උන් නේ කිරියේ ඉන්නේ![]()



අනේ කියහන්කෝ බන් ගලවපු කඳවුරු 59එක කඳවුරක් ගැලෙව්වා කියල කඳවුරු 59ක් ගලවපු එකාව ආය ගේන්නද කියන්නේ යකෝ![]()




ඒක තමයි..
මහින්ද කඳවුරු ගලෙව්වලු.. ඉතින් උඹලා අහනවා මහින්ද කරා නම් සිරිල්-පොනිල් ගැලෙව්වම මොකද කියල...
මහින්ද කුඩු ගෙනවාලුලු.. ඉතින් උඹලා අහනවා මහින්ද කරා නම් සිරිල්-පොනිල් ගෙන්නුවම මොකද කියලා මොකද කියල...
මහින්ද හම්බයට පුක දුන්නලු .. ඉතින් උඹලා අහනවා මහින්ද කරා නම් සිරිල්-පොනිල් පුක දුන්නම මොකද කියල...
මහින්දගේ කාලේ ඇමති මණ්ඩලය වැඩි ලු...ඉතින් උඹලා අහනවා මහින්ද කරා නම් සිරිල්-පොනිල් වැඩි කරාම මොකද කියල...
අහෝ රටකට ගිය කලක්... උඹලා දෙමළද නැත්තම් මුස්ලිම්ද?![]()




ආවත් වැඩක් නෑනේ බං මයිත්රීගේ ආණ්ඩුවේ අගමැති උනයි කියමුකෝ දී.මු ජයරත්න වගේ බුද්ධ ශාසන අමාත්‍යංශය කරගෙන ඉන්න පුළුවන්![]()


උඹලටත් පේන හීනඅනේ කියහන්කෝ බන් ගලවපු කඳවුරු 59
![]()






කියපන්කො බන් වටේ නොයා ගලවපු කඳවුරු 59 ???
![]()


