ලංකාවේ හොද නාට්ටි හැදෙන්නේ නැති තරම්ම නේ
Prison Break , Breaking Bad මානසිකත්වය තියෙන කෙනෙක්ට ලංකාවේ නාට්ටි දකිද්දීත් හිනා යනවා
මම අසාවෙන් බලපු එකම නාට්ටිය කුබියෝ . එකත් 2018 වගේ
ඊට පස්සේ තණමල්විල කොල්ලෙක් බැලුවා . ජීවිතේටම ඔය දෙක තමයි බැලුවේ
කොහමහරි පහු ගිය කාලේ ගෙදෙර කම්මැලිකමෙන් ඉද්දී...