siraa banado kariyo boru kiyanna epa ponnayo.thoge ganita lamaya adu masenda hambune wada kariya.aparade meke un ubata dunna upades.thawa badinna inna podi kollonwath baya karala
siraa banado kariyo boru kiyanna epa ponnayo.thoge ganita lamaya adu masenda hambune wada kariya.aparade meke un ubata dunna upades.thawa badinna inna podi kollonwath baya karala
aniwa ban.. mehema kaloth oyage prashne wisadenawa yaluwa.. bodimak wath hoyagena rent ekata yanna tikak durata family dekenma wen wela tika dawasak enna. oyage prashna tika wisadewi.අංක 1 - ඉස්සෙල්ලාම වෙනම ඉන්න පවුල......ටික දවසක් අම්මලාගෙන් වෙන් වෙලා ඔයාලා එකට ඉන්න....(මොකද මේක මම කරපු පළවෙනි දේ)
මේ හා සමානම දෙයක් මටත් වෙන්න ගියා.....විසඳුම හරි ගියා..දැන් ආයේ එකට....දැන් පවුල් දෙක බැලන්ස් කරන් යනවා....
ඒ කියන්නේ මූ අර මල්ලිගේ කිරි එකත් බොන කෙල්ලව බැදලද? ඔහොම වෙන් නැතුව තියෙයි යැ.උට තව ප්රශ්නයක් තියෙනවා බන්
පොඩි උදව්වක් දියන්
https://elakiri.com/threads/පොඩි-උදවුවක්-ඕනි.1935684/

මේ තේරඩ් එකට බොක්කෙන්ම reply කරපු / රචනා ලියපු එළකිරිවාසීන් වෙනුවෙන් විනාඩ් දෙකක නිශ්ශබ්දතාවයක්![]()
මේ කතාව කියම්දෝ නොකියම්දෝ කියා මම ගොඩක් කලපනා කලා.eth mage hite meka tiyagena inna bari nisa umbalata kiyanna tirenaya kala...
මම මෙහෙම කතාව පටන් ගන්නම් .මමත් මගේ GF වැඩ කලේ එකම office 1a .එයාගේ හොදම යාළුවා උනේ මහේෂ් කියල කෙනෙක් .මහේෂ් එයාව ඇසුරු කලේ එයත් ekka love affair එකක් පටන් ගන්න හිතාගෙන . නමුත් එයා කැමැති උනේ මට .නමුත් අවාසනාවකට වගේ a දවස වලම මට වෙන branch 1ta මාරු වීමක් ලැබුනා .මහේෂ් දිගින් දිගටම එයාගේ පස්සෙන් ආදරේ ඉල්ලගෙන ගියා. මම මේ ගැන කෙලින්ම මහේෂ් එක්ක කතා කරනවට මගේ GF කැමැති උනේ නැහැ .නමුත් a වෙනකොට මුළු ඔෆ්ෆිචේ ම හිටගෙන හිටියේ මගේ GF යාලු වෙලා ඉන්නේ මහේෂ් එක්ක කියලෛ...එකට හේතුව උනේ එයාල ලගින් ඇසුරු කිරීම .නමුත් මගේ GF කියන්නේ මහේෂ් එයාගේ best friend කියලා. මහේෂුත් පස්සේ එයාගෙන් සමව ඉල්ලලා තිබුන...a වගේම මටත් පොරොන්දු උනා අයෙත් එයට කරදර කරන්නේ න කියලා වගේම එයාගේ හිතේ තියෙන අදහසත් ,එයාගේ හිටින ඓඑන් කර ගන්නවා කියලා .නමුත් දැන් එයාල යාලුවෝ විදියට ඇසුරු කරනවා.මගේ GF මගෙන් අවසර ඉල්ලුව එයාව friend කෙනෙක් විදියට ඇසුරු කරන්න .මමත් කැමැති උනා මගේ GF විශ්වාස කරලා.නමුත් සිද්ද උනේ වෙන දෙයක් ....මහේෂ් ඉතා සුක්ෂම විදියට මම ගැන කලකිරෙන දේවල මගේ GF ට කියලා තිබුන.නමුත් එයා ඒවා විශ්වාස කලේ නෑ...a කියපු හැම දෙයක්ම මට කිඋව.මම එදා මගේ GF ta හොදටම බැන්නා. එයත් පිලි gatta මහේෂ් ට ඕනේ කරන්නේ මාව එයට් ekka ටරහ කරලා මහේෂ්ට love affair 1 ක් පටන් ගන්න කියලා..මම මහේශ්ව හම්බ වෙන්න යන්න හැදුවත් එයා එපාම කියලා කිඋව...එයා මට පොරෝඋන්දු උනා අයත් මහේෂ් අ කතා කරන්නේවට් නෑ කියලා. එදත් මම මගේ කෙල්ල කියපු දෙය විශ්වාස කලා. නමුත් මට ආරංචි උනා 2 week witara යනකොට අයෙට් මගේ කෙල්ල මහේෂ් 1a කතා බහ කරනවා කියලා..mama a gana mage GF ahuwa..eyat pili gatta eya mahesh 1a kata karanawa kiyala..eya kiuwe mahesh karapu waradi wade gana kalakirila eyagen samawa illuwa kiyala..GF eyata samawa dunna kiyalath kiuwa. මම දන්නවා මගේ කෙල්ල මට ගොඩක් ආදරේ කියලා...මට එයා ගැන කිසිම සැකයක් නැහැ ...නමුත් මට හිට ගන්න බැරි මහේෂ් 1a තියෙන friendship 1a gana. මගේ private (mage yaluwantawath nokiyapu dewal) දේවල් පවා මහේෂ්ට කියලා තිබුන...මහේෂ් අපි දෙන්නගේ love affair 1a බ්රෙඅක් වෙන විදියට වැඩ කරන බව දන දැනත් එයට සමාව දිලා එයත් 1a kata baha karanawa...මට හිතා ගන්න බෑ එයාගේ මේ හැසිරීම ...එයා මට ආදරේ කරනවා ..eyawa saka karanna kisima hetuwak attet naha...but mata tiyena lokuma problem 1a mahesh 1a tiyena hitawat kama...mage GF ta ona taram female yaluwo innawa...eth best friend karagena inne mahesh wa...hama magulama maheshta kiyanawa..
mata dan ati wela ban me problem 1a gana hitala...umbala mokada hitanne me gana..comment 1k dala palayan...joke 1ta ganna epa meka...mage hite tiyena dukata meka umbalata kiyanne...attatama girl kenekge best freind wenna puluwanda boy kenekta...?![]()
ඇයද හරි මමද හරි ...?
කෙල්ලන් තේරුම් ගැනීමට අපහසු යැයි කියමන දැන් හොදට අත් විදිමින් සිටිමි..කෙටියෙන්ම කිවොත් සිද්දිය මේකයි ...මමත් මගේ පෙම්වතියත් වැඩ කරන්නේ office 2 a ..ඒ නිසාම මට ඇයව මීට් වෙන්නේ weekend 1අ විතරයි(එයාට ඉරිදා ගෙදරින් ඒමට නොහැකි නිසා saturday විතරයි ..) ...පහු ගිය සති තුනේම මට එයාව බලන්න යන්න බැරි උනා ....එකට හේතුව උනේ wedding 2ක් හා දාන ගෙයක් ..ඒ නිසාම එයා හිටියේ ගොඩක් දුකින් ..ඒ වගේම මගෙත් එක්ක තරහින් ...මම ඉරිදා යන්න හැදුවත් එයාට ඒත් ගෙදරින් එන්නත් බෑ kiuwa ....හැම දෙකම වරද pateuwe මට ...එයා කියන විදියට wedding වලට නොගිහින් එයාව මීට් වෙන්න tibbalu ...එහෙම කරන්නේ කොහොමද බන්..ඒ දෙකම අපේ ලගම relation ලගේ wedding ...ඒක එයා තේරුම් ගන්නෙත් නැහැ ...ඔය අතරේ එයාගේ birthday එකත් ආව.. office 1th වැඩ වැඩි නිසා මට එදා නිවාඩුවක් දන්නා පුළුවන් කමක් තිබුනෙත් නැහැ ..එකටත් එයාට හොදටම තද උනා ...ඊට දවස් දෙකකට පස්සේ මම එයාව මීට් වෙන්න හැදුවත් ඒ කේන්තියට අවේ නැහැ ..kochara try කලත් එයා ගෙදරින් nemei හෙල්ලුනේ ...එයා ekeata හේතුව විදියට kiuwe මට වැඩි නැති උනමලු එයාව matak වෙන්නේ... ඒක නිසා එදා එයාට වැඩක් කියල බොරුවට ආවේ නැහැ ..මම එහෙම වෙලත් office 1අ kochara වැඩ තිබුනත් නිවාඩුවක් දාලා මම ගිය එයාව මීට් වෙන්න...නිකන් නෙමෙයි birthday 1ත gift 1ක් අරන්... එයාට ඇදුම් අරන් දෙන්න හැදුවත් එපාම kiuwa ....අන්තිමට ගිෆ්ට් 1අ දුන්නම එපා kiuwa birthday පහු වෙලා දැන් දවස් කීයක්ද කියල .....බලෙන්ම බැග් 1ත දාන්න හැදුවත් එපාම kiuwa ...මටත් පුදුම දුකක් හිතුනේ...ගිෆ්ට් 1අ ඉතින් මම ගෙදර ගේනවා ...වෙන මොන මගුලක් කරන්නද එපා කියනවනම් ..දැන් cll කරලා කියනවා මම කවදාවත් හිතුවේ නෑ ඔයා එහෙම කරයි කියල නාහෙන් අඩනවා.....මට මුලින් තේරුනේ නැහැ ...පස්සෙයි තේරුනේ ...මම ගිෆ්ට් 1අ යන්න හදන කොට නොදුන්නා එකයි දැන් මම කරලා තියෙන වැරැද්ද..උඹල මොකද බන් hitanne ..මට නම් පුදුම කල කිරීමක් තියෙන්නේ..
.
බලන් සකි මගේ දුක්බර කතාව
කෙටියෙන්ම කිවහොට් මට දැන් ජීවිතය එපාම වෙලා ඉන්නේ ... ඒකට ගොඩක් හේතු තියෙනවා බන් ...මන් මගේ දුක කිරියේ යාළුවොත් එක්ක බෙදා ගන්න හැදුවේ මගේ දුක තුනී වෙන්නත් එක්ක..එහෙනම් කෙටියෙන්ම මම කියන්නම්...දැන් මගේ වයස 30 ක් වෙනවා.අදටත් මට හොද salary එකක් ලැබෙන ජොබක් නැහැ ..මට මාසෙටම ලැබෙන්නේ 20000..හින්දම ඒ හින්දම මට තාම විවාහයක් ගැන හිටන්නවත් බැහැ ....මගෙත් එක්ක එකට ඉගන ගත්ත අය දැන් යන්නේ car වලින් ..marry කරලා ළමයි ළමයි ඉන්නවා ...මට දැන් උන්ටවත් මුණ දිගන්න බැහැ ...මට වෙලා තියෙන දේවල් නිසා ..ගෙදරිනුත් කෑගහනවා වියදම් කරලා ඉගැන්නුවට වැඩක් නැහැ ...තුට්ටු දෙකකේ පඩියක් හම්බ වෙන්නේ කියල ...අනේ මන්ද බන්...ඔය අස්සේ මම 2yrs love කරපු කෙල්ලත් මාව දාල ගියා ..ඒක ඊට හපන් කතාවක් බන්...
මම එකී පස්සේ 2yrs විතර ගියා ...එකී මුලින්ම මට කැමති උනේ නැහැ ...අකමැති උනෙත් නැ ...මම බලන් හිටිය ..පස්සේ එකී කැමති උනා ...මම ගොඩක් ආදරෙන් හිටියේ ..එයාලගේ අම්ම හිටන් මව දන්නවා ...මම එයාලගේ ගෙදරත් ගියා ...මට තේරුණා දැන් මාස 2අ ඉදන් එය වෙනස් කියල හොයල බැලුවම තමයි කතාව දැන gathe ...එයාට aiya කෙනෙක් හිටියා ..එයාගේ යාලුවෙක් ගැන බලාපොරොතු තියාගෙන ඉදල තියෙනවා ...එක නිසා තමයි 2 yrs වෙනකම් මට හරියට උත්ටරයක් දුන්නේ nathe ...පස්සේ තමයි මට කැමති උනේ ...කොහොම හරි ලගදි aiyage යාලුවා අහලා ..මේකිත් උඩින් කැමති වෙලා...මාව කුණු මාළු කැල්ලක් ගානට අමතක කරලා දැම්මා ....මම මාරම upset 1අ ඉන්නේ...එත් ඒකිට නම් ගානක්වත් නැහැ අලුත් කොල්ලත් එක්ක raum ගහනවා...මට තම හිට ගන්න බෑ මෙකි මේ විදියට මාව රැවට්ටුව කිඋවම ...
මේ හැම නිසා පුදුම කලකිරීමකින් බන් ඉන්නේ ...මෙහෙමවත් උඹලට කියන්නේ මගේ හිතේ තියෙන දුක තුනී කර ගන්න ...මම ජීවිතෙන් පැරදුන මිනිහෙක් බන් ..මට අම්මලාගේ පැතුම් ඉෂ්ට කරන්න බැරි උනා ...මගේ කෙල්ල මට නැති උනා ...![]()
මටත් මෙහෙම් වෙයිද?
කෙටියෙන්ම කියනවා නම් මේකයි සිද්දිය ...අපි දෙන්නගේ affair එකට අපේ ගෙදරින් විරුද්දයි ...හැබැයි කෙල්ලගේ pathen අවුලක් නැහැ ...මමවත් මගේ girl වත් ඔය ගුරුකම් විශ්වාස කරන්නේ නැහැ ..හැබැයි girl ගේ අම්මා මේවා ගොඩක් විශ්වාස කරනවා විතරක් නෙවෙයි දේවාල ගානේ හිටන් බඩ ගානවා ..මගේ girlge aiyage affair එකක් කඩන්නත් මොනවදෝ මන්ද ගුරුකම් අනන් මනං වගයක් කරලා තියෙනවා ...මට ඒ දවස් වල girl කිවුවා ..මට හොදටම තේරිලා තියෙන්නේ girlge අම්මා කැමති නැහැ මම affair එක break කරනවට (මට එහෙම උවමනාවකුත් නැහැ )..මේ පහු ගිය දවසක කෙල්ල මාර කතාවක් කිඋවා ...එයාලගේ අම්මා ආයේ කොහෙද මන්ද දේවාලෙක බඩ ගාලා (එහෙම යන්න හේතුව තමයි එයා හහිතන්නේ මම වෙනස් වෙලා කියලා ) ...කපුවා කියලලු මම වෙනස් වෙන්න හේතුව මගේ ගෙදර අය ගුරු කමක් කරලලු මට කෙල්ලව එපා වෙන්න ..කෙල්ල ඕවා විශ්වාස කරන්නෙත් නැහැ ..එත් ඕක අහපු වෙලේ ඉදන් මට පොඩි බයක් තියෙනවා බන් ...මොකද මම දන්නවනේ කෙල්ලගේ අම්ම අර aiyata කරපුව..ඒවගේ මොනවා හරි ගුරුකම් කරලා කෑම එකට දාලා ewaida කියල ..(කෙල්ල ගොඩක් වෙලාවට අපි මීට් වෙනකොට ගෙදර හදපුව කියල මොනවා හරි කමක් ගේනවා )...![]()
ගෙදරින් ගෙනාව ප්රොපොසල් එක ...!!!
මේකයි කොල්ලනේ සිද්දිය ...අපේ ගෙදරින් ගේනවා මට ප්රෝපොසල් එකක් ...අපේ ගෙවල් කිට්ට්වුවම කෙල්ලෙක් ...මමත් කතා බහ කරලා නොතිබ්බට අහලා තියෙන විදියට හරිම හොද කෙල්ලෙක් ...ඒ කෙල්ලගේ ගති ගුණ වුනත් හොදයි මාරම විදියට...ප්රෝපොසල් එක ගේන්න කලින් උනත් ඒ කෙල්ල අපේ ගෙදර දානේ ගෙයක් බන ගෙයක් වගේ තියෙන කොට බැහැලා වැඩ කලා ...මොකද කෙල්ල ඉන්නේ අපේ ගෙවල් ගාවම නිසා ...හැබැයි එහෙම ඇවිත් උදවු කලේ මනුස්සකමට කියල මට හොදටම sure ..ඒකිට කිසිම උවමනාවක් තිබ්බේ නැහැ මාව දැලේ දා ගන්න ...හේතුව ඒකි කොච්චර අපේ ගෙදර වැඩ වලට ඇවිත් උදවු කලත් මගෙත් එක්ක එල්ලී එල්ලී ඇවිත් කතා කලේ නැහැ ..ඒකි ඒකිගේ පාඩුවේ එයාගේ යාළුවොත් එක්ක වැඩට උදවු කලා මිසක් ...අනිත් එක ඕනි කෙනෙක්ගේ හිත දිනාගෙන ඉන්න දන්නවා ...ඒක මටත් තේරිලා තිබ්බේ ...මොකද අහල පහල කීප දෙනෙක්ම මට ඇහිලා තියෙනවා එයාගේ හොද කියනවා ...හැබැයි කොච්චර හොද කෙල්ල උනත් ඒකි ගැන මට ලොකු ඉන්ටෙරෙස්ට් එකක් නැහැ මචන් ...මගේ පරණ love එක බ්රෙඅක් උනේ පරණ කෙල්ලගේ වැරදි නිසාමයි ...අනික මට තේරුන දෙයක් තමයි පරණ කෙල්ල වගේ නෙවෙයි මේ කෙල්ල ඕනි දෙයක් තේරුම් අරන් කතා බහ කරලා ඕනිම ප්රශ්නයක් විසදා ගන්න ලැහැස්ති ..මට ඉතින් හිතුනා ප්රෝපොසල් කෙල්ලත් එක්ක මට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියල ...ගෙදර අයගේ කීමට වගේම ඒකිගේ හොද ගති ගුණ නිසාම මම කෙල්ලත් එක්ක කතා බහ කරලා බැලුවා ...ඒකි පල වෙනි දවසෙම කිවුවේ අයියේ ඔයා මට කැමති වෙන්නේ ගෙදර අයගේ බල කිරීමටද නැත්නම් ඔයා ඇත්තටම මට ආදරේ නිසාද කියල ...ඔයාට girl කෙනෙක් ඉන්නවා නම් එයාට ගෙදරින් අකමැති නම් ඇත්තම මට කියන්න ..මම අයියට උදවු වෙන්නම් ඔයාලා දෙන්නව එකතු කරන්න කියල ...ඇත්තටම මම ගොඩක් පැහැදුණා එයාගේ ඒ වචන ටිකටම ...එයා ඕනි වෙලාවක අනිත් කෙනෙක්ට උදවු කරන්න ලැහැස්ති ..ඒක එයාගේ හැටි ...අනික ආගම දහමට උනත් ගොඩක්ම ලැදි ..ඒ වගේමයි sex පැත්තෙනුත් ...මාරම sexy කෙල්ලෙක් ..sex වලදී මාරම active ...මට තියෙන ලොකුම අවුල මෙච්චර හොද කෙල්ල ගැන මට පරණ කෙල්ල වගේ ගොඩක් ලොකු ආදරයක් හිතට දැනෙන්නේ නැහැ ..ඒකට හේතුවක් තියෙනවා ...ඒකි වයසෙන් මට වඩා අවුරුදු 3 විතර බාල උනාට පෙනුමෙන් ඇත්තටම කෙල්ලට මට වඩා වයස පේනවා ..අනික samaniya කෙල්ලෙක් හුරු බුහුටි වුනාට මේ කෙල්ල හොද උස මහතක් තියෙනවා ...හුරු බුහුටි ගතියක් නැහැ ..ඇත්තටම කිවුවොත් මට දැනෙන්නෙම ඒකි නිකන් කොල්ලෙක් වගේ කියලා ...
මේ හේතු නිසා වෙන්න ඇති මට එකී ගැන ලොකු ආදරයක් හිතෙන්නේ නැහැ ..ඒත් මගේ පරණ කෙල්ල හරි හුරුබුහුටි ..ඒක මට ගොඩක් දැනෙනවා ...උඹලට මොකද හිතෙන්නේ ...?මේ කෙල්ලව බැන්දොත් ඒකිට අසාදාරනයක් වෙයිද ..?මගේ හිතේ ලොකු ආදරයක් දැනෙන්නේ නැති නිසා ...
![]()
ප්රෝපොසල් කෙල්ල - මාරම කෙල්ලෙක්
ප්රෝපොසල් කෙල්ල ගැන කලිනුත් ත්රෙඅඩ් එකක් දැම්ම බන් ...කොච්චර හිත හදා ගන්න හැදුවත් වෙන්නේ අවුල් යන සිද්දීමයි බන්...මේ කලින් දාපු ත්රෙඅඩ් එක
http://elakiri.com/forum/showthread.php?t=1807674
ලගදීම උනේ මෙහෙම දෙයක් බන් ...අනේ මන්ද මට නම් අල්ලනෙම නැහැ මේකිගේ වැඩයි ..කරන දේවලුයි ... අපි දෙන්න එකට යනකොට පාරේ කවුරුහරි ලස්සන කෙල්ලෙක් ගියොත් ඒකිව පෙන්නලා මට විහිලු කරනවා ...ඒකි කියන කතා තමයි මට දිරවන්නෙම නැත්තේ ... එක දවසක් කෙල්ලෙක් දැකලා කියනවා දුරට ඇපල් ලගට පැපොල් වගේලු ...ටවත් දවසක ලස්සන කෙල්ලෙක් දැකලා කියනවා පට්ට කෙල්ලෙක් යනවලු පාරේ ..ඒකි කතා කරන විදිය ගොඩක්ම අවුල් බන් ..මලම පනින සීන් එක උනේ ටවත් දවසක ඔය වගේම අපි දෙන්න එකට පාරේ යන වෙලාවක කියනවා ලස්සන කෙල්ලෙක් දැකලා පට්ට කෑල්ලක් යනවා කියලා ..මට ඒකට නම් මලම පැන්න ..බැරිම තැන මම කිවුවා ඇයි ඔයත් කෙල්ලෙක් වෙලා ඔහොම කතා කරන්නේ ..අඩුම තරමින් මමවත් කෙල්ලෙක්ට පට්ට කෑල්ලක් කියලා කතා කරන්නේ නැහැ ඔයා එක්ක ඉන්නකොට ..ඇයි ඔය විදියේ කතා කියන්නේ කියලා ..කෙල්ලට ඒක හිතට වැදිලා මට කිවුවා ආයේ එහෙම කතා කරන්නේ නැහැ කියල ...කිඋවත් වගේ ඊට පස්සේ නම් ලස්සන කෙල්ලෙක් දැක්කට එහෙම කතාවක් කිවුවේ නැහැ ...ඔය එක සිද්දියක් බන් ..ඔය වගේම තව මට meter වෙච්ච දෙයක් තමයි කෙල්ලට මොකක් හරි අවුලක් ගිහින් හදිස්සියෙන් වැඩක් කරනකොට ඒක අවුල් ගියොත් කියනවා මොන ලබ්බක්ද මන්ද කියල ...දැන් කීප දවසක් ඔය කතාව කිවුව බන් ..මට මාරම අවුල් ..හැම දෙයක්ම ඔහොම එකින් එක එයට කියන්න බැනේ බන්..එයත් තේරුම් ගන්න ඕනිනේ ඔහොම ජරා කතා නොකිය ඉන්න...තවට් දවසක කෙල්ලට T shirt එකක් ගන්න ඕනි කියලා ගියා රෙදි සාප්පුවකට ..කෙලින්ම ගියේ gents section එකට ..මම ඒත් ඇහුවා ඇයි මේකට ආවේ ..මට T shirt ගන්න ඕනි නැහැ ..ඔයාට එකක් බලමු කියල ..ඒ ගමන කියනවා එයා පොඩි කලේ ඉදන් ආස gents T shirt අදින්න කියල එතන තිබ්බ T shirt එකක් එක පාරටම ඇන්ද බන් ..මට හෙනම අවුල් ...normalli කෙල්ලෙක් බන් T shirt එකක් ඇඳලා බැලුවත් මුල්ලකට වගේ ගිහින්නේ බන් අදින්නේ ..මෙකි එහෙම නැහැ බන් හෙන open තැනක ඉදන් ඒක ඇදල බලලා ගලොලත් තිබ්බ ..මට මාරම අවුල් බන්..මට මේක බ්රෙඅක් කරගන්න විදියක් නැහැ බන් ..අපේ ගෙදරින් මේ කෙල්ලට පන ඇරලා කැමති ...
යකෝ මුගේ කතා සමන් එදිරිමුනියත් පරාදයි මෙව්වට.![]()