දැන් හැමෝටම මේ entrpreneur පිස්සුව ගහලා නේ
හොද entrpreneur කෙනෙක් වෙන්න පුලුවන්නම් හොදයි
හැබැයි startups 100ක් දැම්මොත් 90කම fail
ඔය කියන සුන්දර ලෝකය නම් නැහැ
Degree එකක් කරන ගමන්ම freelance කරපල්ලා
ඔක්කොම කෙලවිලා ගියත් අන්තිමට කොහමහරි ජොබකට යන්න පුළුවන්
Zuckerberrg , Bill Gates ලා වගේ...