1. mesua90

    Urgent Problem! Help me! හදිසි ප්‍රශ්නයක් 399$+ ගානක් Web හරහා ගෙවීම.

    Urgent Problem! Help me! හදිසි ප්‍රශ්නයක් 399$+ ගානක් Web හරහා ගෙවීම. මට ඇමරිකාවෙන් ටැබ් එකක් ගේන්න ගන්න 50000කට වඩා ගෙවන්න ඕනෑ, මේක කරන්නේ මොන කාඩ් එකෙන්ද? මාස්ටර් කාඩ් ඒකෙන් $ ගෙවන්න අකවුන්ට් එකේ රුපියල් තියාගෙන පුලුවන්ද? (සම්පත් වෙබ් කාඩ් එකේ දවසට 40,000 ලු පුළුවන්.) මේ කාඩ් වලින් පිට රට...
  2. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    Updated : මට ඇමරිකාවෙන් ටැබ් එකක් ගේන්න ගන්න 50000කට වඩා ගෙවන්න ඕනෑ, මේක කරන්නේ මොන කාඩ් එකෙන්ද? මාස්ටර් කාඩ් ඒකෙන් $ ගෙවන්න අකවුන්ට් එකේ රුපියල් තියාගෙන පුලුවන්ද? (සම්පත් වෙබ් කාඩ් එකේ දවසට 40,000 ලු පුළුවන්.) මේ කාඩ් වලින් පිට රට ඉන්න කෙනෙක්ට සල්ලි යවන්න පුළුවන් ක්‍රමයක් තියනවද?
  3. mesua90

    Urgent Problem! Help me! හදිසි ප්‍රශ්නයක් 399$+ ගානක් Web හරහා ගෙවීම.

    මගේ එකේ 40000 මං හිතන්නේ, වෙන ක්‍රමයක් නැද්ද?
  4. mesua90

    Urgent Problem! Help me! හදිසි ප්‍රශ්නයක් 399$+ ගානක් Web හරහා ගෙවීම.

    Urgent Problem! Help me! හදිසි ප්‍රශ්නයක් 399$+ ගානක් Web හරහා ගෙවීම. මට ඇමරිකාවෙන් ටැබ් එකක් ගේන්න ගන්න 50000කට වඩා ගෙවන්න ඕනෑ, මේක කරන්නේ මොන කාඩ් එකෙන්ද? මාස්ටර් කාඩ් ඒකෙන් $ ගෙවන්න අකවුන්ට් එකේ රුපියල් තියාගෙන පුලුවන්ද? (සම්පත් වෙබ් කාඩ් එකේ දවසට 40,000 ලු පුළුවන්.) මේ කාඩ් වලින් පිට රට...
  5. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    ඔක්කොටම ස්තුතියි මචංලා මං NEXUS 10 ගන්නවා, 3G නෑ, ඒක පිරිමහගන්න පොඩි අන්තර්ජාලෙට යන්න පුළුවන් ජංගම දුකක් ගන්නවා, :)
  6. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    නෑ මචං නෙක්සස් 7 අසුස්‌, මං කීවේ පද්මිණී ලොකුයි කියල,
  7. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    ow size eka poddak lokuyi neda eth?
  8. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    පද්මිණී අපි වගේ දුප්පත් පොරවල්ට හරියන්නේ නෑ මචං, කෙසේ වෙතත් දැන් ආපහු සලකා බලන්නත් හිතෙනවා, ඒත් ඒක එච්චර පහසු නෑ වගේ පාවිච්චිය, මේක ෆෝන් එකක් වගෙත් පුළුවන්නේ පාවිච්චි කරන්න.:confused:
  9. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    දැන් මේකම ගන්නවා මචං...;)
  10. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    ඔව් මචං ඒත් Android හොඳයි කියලා හිතෙනවා, Ipad ඒකෙත් ලොකු අවුලක් නෑ, ඒත් IOS වලට වඩා ගූගල් + android එකතුව හොඳයි කියල හිතෙනවා :rolleyes: උඹ කියපු ඒකෙන් ආපහු ටිකක් පද්මිණීට හිත ගියා :love:
  11. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    ඔව් බං, එකම අවුල VGA කමරාවක්වත් නෑ පස්සහ... :dull:
  12. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    SSR & Truth Hurts ස්තුතියි මචංලා,:D එහෙනම් මේක ගන්නවා, ඉතුරු සල්ලි මගේ ගිටාර් ගැනීමේ සහ ලැපක් ගැනීමේ ව්‍යාපෘතියට යොදවන්න පුළුවන්, අම්මපා ඇත්තට ලංකාවේ අපේ තාක්ෂණ තත්වය ඉහල යන්ට කොච්චර කල යයිද, හැබැයි මේ අවුල් වල හේතුව ආර්ථිකය තමා,
  13. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    90ක් විතර වෙනවා බං මං හිතන්නේ, ඇමරිකාවේ නෑ,,,,
  14. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    90ක් විතර වෙනවා බං මං හිතන්නේ, ඇමරිකාවේ නෑ,,,,
  15. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    හ්ම්ම් මාත් මේ වැඩිය නොහිතා ඒක ගන්න ඕනා, මං 10.1" ට කැමති පොත් කියවීමේ වාසිය නිසා, රුපියල් 19409.55 ක් වැඩියෙන් යනවා ගන්ට ගියොත්, එහෙනම් මං නෙක්සස් 7 ගන්නම්, මේකේ පොත් කියවන්න ඇතිද size එක?:baffled:
  16. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    අසුස්‌ පෑඩ් ෆෝන් ගන්න එකේ තේරුමක් නෑ මචං, මට ෆෝන් එකක් ඕන නෑ, අනික එකපාර සල්ලි යට කරන එකේ තේරුමක් නෑ ඔච්චර,
  17. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    මුන්ගේ වොරන්ටි ෂුවර්ද මචං?

    No contents