1. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    ගන්ට බයයි මචං, කැඩුනොත් අපරාදේ, මට අවුරුදු 3ක්වත් පාවිච්චි කරන්න ඕනෑ, ස්තුතියි....
  2. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    හැමෝටම ස්තුතියි මචං, පද්මිණී ගත්තට වැඩක් නෑ මචංලා, එකයි නොගන්නේ, මොකද ගත්තත් jailbreak කරන්න වෙනවා එතකොට කරුමෙටවත් කැඩුනොත් වොරන්ටි නෑ, මාත් දැනට Nexus7 = 38,000 සහ Galaxy tab2 10.1" = 57,000 අතර දෝලනය වෙමින් ඉන්නේ, මට මේවා හිතලම එපා වෙලා මචං, උඹලට වුනොත් මොකද්ද ගන්නේ? මට විශේෂෙන්ම කියවන...
  3. mesua90

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

    Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම මචංලා මට ටැබ්ලට් එකක් ගන්න ඕනෑ, WIFI විතරක් වුනත් ඇති, ගන්න හොඳ කඩයකුයි මොඩල් එකකුයි කියනවද? වොරන්ටි සහ විශ්වාසය තමා වැදගත්. Dialcom සහ Laabai.lk වල අඩුවට තියනවා ඒත් මට ඒවා විශ්වාස නෑ :confused:, කරුණාකරලා මට උදව් කරපල්ලා මචං, මොකද මෙහෙන් ගන්නේ නැත්තං...
  4. mesua90

    කාමයේ වරදවා හැසිරීම??

    තනිකඩ කෙනෙකුට කිසිම කාන්තාවක් එක්ක හැසිරීම අනුමත කරල නෑ. පස්වන පණ්ණාසකය 22. සාමඤ්ඤ වර්‍ගය 11. දසසුගති දුග්ගති ධම්ම සූත්‍රය 1. ´´මහණෙනි, ධර්ම දශයකින් යුක්තවූ තැනැත්තා ගෙණ එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ. 2. කවර දශයකින්ද යත්? සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි...
  5. mesua90

    TODAY SIRASA-FEB 12

    Thank you friend..... How did you find this thread after a long time?
  6. mesua90

    TODAY SIRASA-FEB 12

    ADA SIRASA TV EKE GYAPU ENGLISH MOVIE EKE NAME MOKADDA? WHATS D NAME OF THE MOVIE TELECASTED IN SIRASA TV TODAY?:confused:

    No contents