~ලාබෙට USA බඩු ගමුද~
ඔන්න ආයෙ පාරක් මං අරන් ආවා පට්ට site එකක් :D
මේකත් මං කලින් අදුන්වලා දුන්න Buyincoins වගේ තමයි
මං දන්න විදියට නම් ගොඩක් කට්ටිය එකෙන් බඩු ගත්තා
ඒක Chinese නෙ..මේක USA කඩයක්.. :rofl: මේකත් මට දැන ගන්න ලැබුනෙ Ebay එකේ seller කෙනෙක් ගෙන්
ඊට පස්සෙ මං මේකෙන් කරපු Phone cover...