සිංහල~අකුරු~වල~රස............
ඔන්න යාලුවනේ අද මට දාන්න හිතුනා අමුතුම තාලේ thread එකක්.
ප්රධාන වශයෙන් මේක අපේ සිංහල භාෂාව සම්බන්දවයි.
ඒත් මේක ඉංග්රිසි භාෂාව සදහාත් වලංගු වන අවස්ථා තියනවා. ඒත් දෙමළ භාෂාව ගැනනම් දන්නේ නෑ..
පහල තියන වචන පොඩ්ඩක් කියවන්න බලන්න.
වඩුමඩුව
දැන් ඒ වචනයම අන්තිම අකුරේ ඉදලා ආපස්සට කියවන්න බලන්න.
ඒත් එකම වචනය නේද ?
බලන්න අකුරු එකතුවීම්න් හැදෙන වචනවල තියන විශ්මය.........
මේ ඒ වගේ තවත් වචන කිපයක්,
මාමා
සවස
තාත්තා
කටක
සරස
රතුවතුර
ඒ වගේම ඉංග්රිසි වචන කිහිපයකුත් තියනවා බලන්නකෝ...
eye
racecar
civic
kayak
level
madam
Malayalam
radar
refer
reviver
rotator
rotor
stats
ඒ වගේම ඉංග්රිසි වාක්ය කිහිපයකුත් තියනවා බලන්නකෝ...
Do geese see God
Was it Eliot's toilet I saw
Murder for a jar of red rum
Some men interpret nine memos
Never odd or even
බලන්න, මේ වගේ ඔයාලත් දන්න වචන,වාක්ය තියනව නම් කියන්න බලන්න...
තොරතුරු උපුටා ගැනීම