මෛත්‍රී කියන්නෙ මෙලෝ රහක් නැති චරිතයක්. මොකක්දෝ පෙර පිනක් තිබිල (රටේ කරුමෙට) ජනාධිපති වෙන්න චාන්ස් එක ආව... ඒත් විධායක බලතල තියෙද්දිත් එක එකාට ඇඔරෙන චරිතයක්... පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නෙ එක එකාට ඕන විදියට... රටේ ආර්ථිකය හසුරුවන්නේ තව එකෙක්ට ඕන විදියට... රනිලුත් ඉවසල ඉවසල නියම තැනට ඇනේ ගැහුව බලේ...