පින් කැමති අය උදව් කරන්න.....
ආර්. ජී නිසල් දෙනුවන් කීර්තිසිංහ ළදරුවාට තවම අවුරුදු 4 මාස 5යි. මේ පුතාගේ අක්මාවේ තියෙන රෝග තත්වයක් හින්ද අක්මාව මේ වෙනකොට ඉදිමෙන්න ඇරන්. මහනුවර මහ රෝහලේ උදය කලුබෝවිල ඩොක්ටර් තමයි මේ දරුව බලන්නේ....
දැන් ඩොක්ටර් කියනව.... මේක හොයාගන්න ජාන පරීක්ෂණයක් කරන්න ඕන...