උඹ නොදන්න සංවිධාන කොච්චර මේක ඇතුලෙ තියෙනවද. සධාරණය බල්ලට ගියත් තමන්ගෙ කල්ලිය වෙනුවෙන් ගොරක දඩමස් කරන, දිය යටින් ගිණ්දර ගෙනියන, දිය රෙද්දෙන් බෙල්ල කපන, ඕන මැම්බර් කෙනෙක්ගෙ කලිසම තියෙද්දි ජොකා ගලවන අන්තවාදී බලවේග ඒවා වෙනුවෙන් මරාගෙන මැරෙන අන්තවාදී කල්ලි කොච්චර ඉන්නවද....? මෑත කාලීනව වහිනකොට...