1. thani ataya

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    නිපදවන විකුනන අය අල්ලන්න පොලිසියට පී එච් අයි ලට බලය දීල තියනව කියල කියල තියෙන්නෙ
  2. thani ataya

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    මමනම් හිතන්නෙ මේක පිස්සු වැඩක් ආණ්ඩුව නිකං ඡන්ද කඩාගන්න කරගත්ත ලෙඩක්. අර වැලිකඩ බණ්ධනාගාරයටත් කුඩු ගෙනියන එක හොයන්නෙ නැතුව මේ පුංචි අහිංසක දුප්පතාගෙ ආතල් එකට කෙලින එක අසාධාරණයි
  3. thani ataya

    ◄ ගෑණු අතගාන ජංගි උස්සන කල්ලි හැම තැනම ►

    ගමේ එවුන්ට තියෙන්නෙ සල්ලි එකතුකරල බොරැල්ලෙන් බඩු දෙකක් ගෙන්නල ගමේ ප්‍රජා ශාලාවෙ නිදි කරල තියන්න, රෑට අරුන් අතගාන්න ආවම අල්ලගන්නව ජුන්ඩගෙන්ම... එච්චරයි උදේට බඩු දෙකේ බිල් එක ගෙව්වම කම්මුතුයි...
  4. thani ataya

    මු කවුද? මොනවද කරන්නේ?

    ඒකනම් ඇත්ත පිස්සු පකීර්ල ඉන්නෙ ඔක්කොම බලාගෙන ඉඳල ඌ යනකම්ම ඉඳල ඒවයෙ පොටෝස් ගහල ඔක්කොම කරල අපෙන් අහනව කොහෙටද ගෙනියන්න ඇත්තෙ කියල
  5. thani ataya

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    මම ඔය පාරෙ ගිහින් තියනව දොලේ කඩේ හංදියට යන්න පුලුවන් නේ ද, හයිලෙවල් එකේ ඉඳල
  6. thani ataya

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    30/= එකේ බුලත්කොළ 5යි, පුවක් කෑලි 6ක් 7ක් තියනව දුම්කොළ පටි තුනක් විතර තියනව හුණුත් තියනව
  7. thani ataya

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    හෝමාගම පොළ ඉස්සරහ තියනව කඩයක් බේකරිය ලඟ ඌ පැයකටවිට 200 විතර ගහනව ඌට වෙන්නෙ එල්ලිල මැරෙන්න. සම්පූර්න බිස්නස් ලොස්
  8. thani ataya

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    කොළඹ දිස්ත්‍රික්කෙ තැනක්ද මචං
  9. thani ataya

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    දුම්කොල වෙනම ඔතල දෙනව වැඩේ ඉවරයි.... අර බණ්ධනාගාරෙටත් කුඩු ගංජා ගෙනියනව ඒව අවුලක් නැහැ මේ පප්ප කෙනෙක් විටක් කෑවම තමයි අවුල
  10. thani ataya

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    20/= තමයි තිබ්බෙ ආණ්ඩු පෙරළියත් එක්ක 10/= කින් ගණන් ගියා.
  11. thani ataya

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    ආ... මමත් එහෙමයි, ගෙදර වැඩක් කරනවනම් කටේ බඩු, ලඟ කඩේක තියනව රු30/= ඒකෙන් 5 වතාවක් විතර කන්න පුලුවන්. එලියට යද්දි දත් මැදල පොලිශ් එකේ යන්නෙ.
  12. thani ataya

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    අමුඩෙ විතරක්නම් හොඳා අමුඩෙට යටින් තියන එකත් විකුනන්න වෙන්නෙ මේ යන විදියට
  13. thani ataya

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    රටට විදේශිකයො ගලා එද්දි ලැජ්ජ නැද්ද විට හප හප ඉන්න, මටනම් හිතෙන්නෙ අමුඩෙත් තහනම් කොරල ඩෙනිම බස්සන්න ඕන ගොයියොන්ට,අපි එක තැන පල්වෙවී ඉඳල හරියන්නෙ නැහැ, ජත්‍යන්තරයට යන්න උවමනායි. මේ රට සිංගප්පූරුව වගේ කොරාන්ට ඕන
  14. thani ataya

    Massage - Nawala

    fucking talk valata dann ona ekak
  15. thani ataya

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    ජාත්‍යන්තර සබඳතා පුලුල් වෙද්දි, රටට විදේශිකයො ගලා එද්දි විදේශ ආයෝජන ගලා එද්දි, රට පුරාම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙද්දි අපි ජාත්‍යන්තරය ජයගන්න උවමනායි, බුලත්කකා ඉඳල ඒව කරන්න පුලුවන්ද ආයිබෝං

    No contents