ඌ එලකිරි එන්නෙ නැහැ ආයේ මිස් හිම්
ඌ උගේ පෞද්ගලික ජීවිතේ ආතල් එකෙ ඉන්නවා![]()
Magulak Katha karanawa

ඌ එලකිරි එන්නෙ නැහැ ආයේ මිස් හිම්
ඌ උගේ පෞද්ගලික ජීවිතේ ආතල් එකෙ ඉන්නවා![]()

බෙදපු විදිය තමයි අහන්නෙ අර උඩ දාල තියන reply එක කියෝපන්..
post නම්බර් එකෙන් බෙදුවේ කියල තියෙන්නෙ සාර..
උබලට එතකොට ගණන් බෑ කියලද කියන්නෙ ?
ඌ එලකිරි එන්නෙ නැහැ ආයේ මිස් හිම්
ඌ උගේ පෞද්ගලික ජීවිතේ ආතල් එකෙ ඉන්නවා![]()
.... lazylizzard වෙන්න බැරිත් නෑ ඕකා
හරි යකෝ ඕක ප්රසිද්දියේ කියන්න එපා ඉතිංඔය කැරිය ඇති fake එකක් හදන්.... lazylizzard වෙන්න බැරිත් නෑ ඕකා
![]()
elakiri cryzbdy account ekata rip broMagulak Katha karanawa![]()

හරි යකෝ ඕක ප්රසිද්දියේ කියන්න එපා ඉතිං![]()

ඔය කැරිය ඇති fake එකක් හදන්.... lazylizzard වෙන්න බැරිත් නෑ ඕකා
![]()
e u kiyala kiyapu mulma ekath uba witharak newei banhari apita ganan bari wela waradila . ay uba ewle ahuwe nathte.
ay ewele mehema katha nokale ? ay me dan ?
uba machan result danna kalin organizers lagen ahanna ona prashnayak dan ahanawa
human errors enawa robots la newey ne .... dan mokadda ape patten ubata kerenna ona ?
ගෑණි මිසින්. ඉතික පයියෙ මිතික පයියෙ ගගා දූවන්න ඇති හොටුත් පෙරන් මේකට උත්තරයක් හොයන් එන්න.![]()

මමත් බ්රෝ මන්ඩපේ ඉන්නවා බ්රෝ
එකම සෙට් එකක් විදියට ඒකෙ කට්ටිය චැටක් දාගෙන ෆන් එකෙ ඉන්නවා
මරාගන්න ජෝක් දානවා ආතල් එකේ ඉන්නවා කුණුහරප නැතුව
මමත් ඒකට සිරාවටම කියනවා නම් සෙට් උනේ ගියපාර කඹෙන් පස්සෙ
කල්ලි වාදය කියලා ඔයා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙ නැහැ
එහෙනම් බන් අපිත් පනින්න එපැයි රමේශ් ඉතිකල මන්ඩපේ සෙට් එකේ තමයි ඉන්නෙ මන්ඩපේ ත්රෙඩ් බලන්න දාපුවා
මොකක් හරි සිද්දියක් වෙලා තියෙනවා කියලා චොදනාවක් එල්ල වෙනවා
ඒ සම්බන්ධයෙන් ඉතින් සංවිධායකයින් තමයි සහෝ එක්ස්ප්ලේන් කරන්න ඔනා !



සංවිධායකයන්ටයි මේ කියන්නෙ..
දෙයක් හරියට කරන්න බැරිනම් කරන්න ඵපා. උබලගෙ කල්ලි වල එවුන්ව දිනවන්න ඕන නම් උබලා ටික වෙනම කබයක් ඇදගෙන හැමිණියල්ලා. තොපේ මහලොකු කල්ලියෙම එවුන්ගෙ fake accounts අනිත් team එකට බලෙන් ඔබ්බවලා උන්ගෙ votes ටික cross කරවලා නිකන් ස්වයං වින්දනයක් තමයි උබලා අරන් තියෙන්නෙ. හරියට සෙල්ලං කරන දවසක කියපල්ලා අපිට තොපි කරන කරන වැඩේ හරිද වැරදිද කියල හොය හොය ඉන්න වෙලාවල් නැහැ. ඒකට තමයි පක්ෂග්රාහි නොවන සාධාරණ සංවිධායකයන් ඕන වෙන්නෙ. අන්තිමට සංවිධායකයන් කොතරම් කල්ලි වාදීද කියල ඔප්පු වුනා. වලක් කපන් වැලලියල්ලා fair play කරන්න දන්නෙ නැති ඵවුන්..
ඉස්තූති
thread eke damma post wala number eken kelinma oththe iratte gannathuwa team 2ta illapu 10 dena ain karala ituru aya 1 to 40 number karala eken oththe iratte aran ne thiyenne?
මේකේ රිදිලයි සොහොනයි දෙන්න නං මාරුවෙලා හැබැයි නේද. ඒ ඇර අනික් ටික නං හරියට තියෙනව
පක්ෂපාතීව වැඩ කරා කියන්නෙ ඇත්තද මේ සංවිධායක මහත්වරුන්සංවිධායකයන්ටයි මේ කියන්නෙ..
දෙයක් හරියට කරන්න බැරිනම් කරන්න ඵපා. උබලගෙ කල්ලි වල එවුන්ව දිනවන්න ඕන නම් උබලා ටික වෙනම කබයක් ඇදගෙන හැමිණියල්ලා. තොපේ මහලොකු කල්ලියෙම එවුන්ගෙ fake accounts අනිත් team එකට බලෙන් ඔබ්බවලා උන්ගෙ votes ටික cross කරවලා නිකන් ස්වයං වින්දනයක් තමයි උබලා අරන් තියෙන්නෙ. හරියට සෙල්ලං කරන දවසක කියපල්ලා අපිට තොපි කරන කරන වැඩේ හරිද වැරදිද කියල හොය හොය ඉන්න වෙලාවල් නැහැ. ඒකට තමයි පක්ෂග්රාහි නොවන සාධාරණ සංවිධායකයන් ඕන වෙන්නෙ. අන්තිමට සංවිධායකයන් කොතරම් කල්ලි වාදීද කියල ඔප්පු වුනා. වලක් කපන් වැලලියල්ලා fair play කරන්න දන්නෙ නැති ඵවුන්.. බොරුවට මේකේ ඉන්න members ලාගෙ කාලෙ කන්න එපා ඔයාලගෙ private agenda වලට
මං මේ වගේ thread වල හැමිණි හැමිණි reply කරන්නෙ නෑ නමුත් ඔය ටික කියල තියන්න ඕන වුනා
ඉස්තූති
