ලංකාවෙත් කොච්චර උන් ඉන්නවද බන් තාම ලෝකේ තැටියක් කියලා විශ්වාස කරන. මුන්ව හදන්න බෑ. ආවා කල්ලියේ අරූන් වගේ පොරක් ඇවිත් මුස්ලිම් සමාජයේ පෙරලියක් කරොත් ඇරෙන්න ඕකුන් ස්වාධීනව වෙනස් වෙන්නෙ නැ. හැබැයි එහෙම එකෙක් සමාජ පෙරලියක් කරන්න ආවත් , උන් ගෙම සෙට් එක අරූව නැති කරලම දායි. ඉන් දියාවේ තිබ්බ බ්රහ්මන...