අද මම සම්පත් එකට ගියා චෙක් ටිකත් අරගෙන . එකක් තිබ්බ ඉරි ඇදලා නැති එකක්. ඒකේ සල්ලි ටික එවලෙම දුන්නා. අනිත් දෙකේම ඉරි ඇදලා තියනවා. එතන හිටපු එකා කිව්වා කරන්ට් එකවුන්ට් එකක් ඕනි කියලා , සේවින්ස් එකවුන්ට් එකට දාන්න බැ කිව්වා. මගෙ තව බැංකු එකවුන්ට් තියනවා කොමෂල්,HNB,SEYLAN . ඒවටවත් දාගන්න බැරි වෙයිද බන්?