1. B_i_n_g_o

    How to balance your Wife and Mother

    :cool::cool:
  2. B_i_n_g_o

    How to balance your Wife and Mother

    එක එක්කෙනාගෙ සතුට කියන දේ සාපේක්ශයි මචන්. මගෙ අම්මගෙයි තාත්තගෙයි දැන් තියන සතුට මගෙ අක්කගෙ බබාව හුරතල් කර කර ඉන්න එක. මගෙ ලමයෙක් හුරතල් කරන්නත් එයාල ආසාවෙන් ඉන්නෙ. ඒකත් දැන් ලග ලගම ඉශ්ට වෙන්න යන්නෙ.මම දන්න මගෙ යාලුවන්ගෙ, නෑදෑ සම වයසෙ උන්ගෙ ගොඩක් අම්මල තාත්තලට ලොකු ලොකු හීන නෑ මචන් ඔය ඉන්දියන්...
  3. B_i_n_g_o

    How to balance your Wife and Mother

    ඔහොම කියපු යාලුවෙක් මටත් හිටිය. ඌ මටත් කලින් බැන්ද. දැන් ගෑනි දෙවනි එක ඩවුන්ලෝඩ් කරන්න යන්නෙ.:lol::lol:
  4. B_i_n_g_o

    How to balance your Wife and Mother

    මගේ ගෙදර ප්‍රශ්න මම විසදල තියෙන්නෙ මේ ආකාරයට. ඒක ප්‍රැක්ටිකලි මම කරල බලල ඔක්කොම හරි ගිහින් තියනව..:yes::yes:
  5. B_i_n_g_o

    How to balance your Wife and Mother

    උඹ නැන්දම්ම ලේලි ප්‍රශ්නෙ දිහා බලන්නෙ හරියට පුක හාර හාර ගදද බලනව වගේ මචන්.පුක කොහොමත් ගදයි මචන්.අපි ඕක හාර හාර බලන්න ඕනෙ නෑ.ඔය වගේ දෙකයි පනහෙ ප්‍රශ්න නිසා මගේ ගෙදර කචල් ඇති වෙන්න මම ඉඩ තියන්නෙ නෑ මචන්. මම ගෑනිටවත් අම්මටවත් ඕනි දේ නෙමෙයි කරන්නෙ. මම කන්නෙ සුදු බත්, තොපි දෙන්නම ඒ හින්ද කාපියව් සුදු...
  6. B_i_n_g_o

    How to balance your Wife and Mother

    ජය පැරදුම නෙමෙයි සහෝදරයා, සහභාගිවීමයි වැදගත්. ඒ නිසා බැදපන්.:lol::lol:
  7. B_i_n_g_o

    How to balance your Wife and Mother

    අපේ එකා ගොඩක් දවස් වලට තුන් වේලටම උයනව. ගෙදර වැඩ ගොඩක් කරනව. මේ ටිකේ ප්‍රෙග්නන්ට්. ඒත් තාම වැඩ කරනව. බැන්ද දවසෙ ඉදල තාම මට කවනව. අම්ම අන්තිමට මට කැව්වෙ මගෙ වෙඩින් එකට කලින් දවසෙ රෑ :rolleyes:. දැන් ගෑනිත් මට අම්ම වගේ. දෙන්නවම එක වගේ වටිනව. ඒත් දැන් ගොඩක් ජීවිතේට ලන් වෙලා ඉන්නෙ ගෑනි. මගෙ ප්‍රශ්න...
  8. B_i_n_g_o

    How to balance your Wife and Mother

    අපේ නම් තාම එකම කුස්සියෙ දෙන්න වැඩ ටික කරගෙන යනව. සමහර දවස් වලට ගෑනිට ගොඩක් වැඩ වැඩි උනහම ඒ වැඩ ඔක්කොම කරල කුස්සියත් අස් කරල දාඩිය පෙරාගෙන යක්සනී වගේ ඇවිත් ඥරු ඥුරු ගානව:lol::lol:
  9. B_i_n_g_o

    How to balance your Wife and Mother

    මම නම් සැලකිලි අඩු කරල නෑ බන්. ගෑනි ගැන වැඩියෙන් හිතනව කියන්නෙ ගෑනි අම්මගෙ වැරද්දක් කියනවනම් ඒ වැරද්ද සාධාරනයි නම් ඒක ඉවසගෙන අහන් ඉන්න එක. ඒක පිරිමියෙක්ට අමාරු දෙයක්. මටත් අමාරුයි. ඒත් මම ඒක කරනව කියන්නෙ මම ගෑනි වෙනුවෙන් කැප කිරීමක් කරනව කියන එක. ගෑනි විතරද කැපකිරීම් කරන්න ඕනෙ?:rolleyes:
  10. B_i_n_g_o

    How to balance your Wife and Mother

    ඔව් බන්. අපේ ගෙදර තත්වෙ ගත්තොත් ගෑනි අම්මට වැඩිය ගොඩක් පිලිවෙලයි බන්. කුස්සිය එහෙම නීට් එකටම තියෙන්න ඕනෙ. කවුරු හරි කුස්සියෙ වැඩක් කරල කුස්සිය ක්ලීන් එකට තියල ගියෙ නැත්තන් ගෑනිට මල. ඉතින් ඒ වගේ දේකට අම්මගෙ වැරද්දක් කිව්වම මම අහන් ඉන්නව. සාධාරනයිනෙ ගෑනිගෙ කතාවත්.:rolleyes:
  11. B_i_n_g_o

    How to balance your Wife and Mother

    ගෑනුන්ගෙ ලක්ශනයක්නෙ බන් කියවන එක. ඒ වගේම පිරිමින්ගෙ ලක්ශනයක් වෙන්න ඕනෙ "හ්ම්ම්.. හ්ම්ම්.." ගාල ගෑනු කියෝන ඒව අහන් ඉන්න එක. සමහර වෙලාවට ගෑනි අම්මගෙ වැරදි කියනව මමත් එක්ක. සාධාරන වැරද්දක් නම් මම "හ්ම්ම්.. හ්ම්ම්.." ගාල අහන් ඉන්නව. හැබයි කවදාවත් ඒ කතාව දුර දිග යන විදිහට බනින්න දෙන්නෙ නෑ.. කවදාවත්...
  12. B_i_n_g_o

    How to balance your Wife and Mother

    මම නම් මචං වැරදි එකාට වැරදියි කියනව කෙලින්ම. ගෑනි වැරදියි නම් ගෑනිට කියනව ඔයාගෙ වැරද්ද කියල. අම්ම වැරදියි නම් අම්මට අම්මගෙ වැරද්ද ගැන කියනව. අනික මගෙ වාසනාවට නම් හොදට ඉවසන්න පුලුවන් සහ දෙයක් කිව්වම තේරුම් ගන්න පුලුවන් අම්මෙකුයි ගෑනියෙකුයි ලැබිල තියනව.එහෙම නැති එකෙක්ට ඉතින් සොරි තමයි. ගොඩක්...
  13. B_i_n_g_o

    ඩෙන්ගු_මරණය

    +15 :love:
  14. B_i_n_g_o

    ඩෙන්ගු_මරණය

    බුකියෙ සැරිසරද්දි ලස්සන කවි පන්තියක් දැකල කිරියෙ කවි ලෝලියො එක්ක ශෙයා කරගන්න හිතුන.:cool: https://www.facebook.com/sujeewa.ravindra
  15. B_i_n_g_o

    Power

    පවර් පොයින්ට් සුපිරි තීම් ෆ්‍රී දෙන සයිට් ටිකක් කියහල්ලකො.
  16. B_i_n_g_o

    Filtho Ban karanna hethuwa mokadda

    එහෙනම් උඹට කලින් එරෝසන් බෑන් වෙන්න ඕනෙ බන්.:rofl::rofl:
  17. B_i_n_g_o

    Filtho Ban karanna hethuwa mokadda

    අනේ මන්ද බන්. මම නම් මේකෙ රෙගියුලේසන්ස් ඇන්ඩ් රූල්ස් දන්නෙ නෑ වැඩිය.:rolleyes:
  18. B_i_n_g_o

    Filtho Ban karanna hethuwa mokadda

    උඹ මොකක් හරි කුප්ප වැඩක් කරන්න ඇති ඒකෙන් ලොග් වෙලා. ස්පෑම් කරාද? නිපල් එක්ක තන් පේන ෆොටෝ දැම්මද? ( නිපල් නැතිව තන් පෙන්නුවට කමක් නෑ කියල ඇඩ්මින් දවසක් කිව්ව )

    No contents