1. shammaxxy

    Trip යන්න හොඳ තැන්

    :yes: ela thanx :D
  2. shammaxxy

    Guitar Covers වලට කැමති අයට පමණයි!!!

    Guitar Covers වලට කැමති අයට පමණයි!!! අපේ රටේ නොවුනත් දක්ෂතාවයක් තියෙන කොල්ලෙක්... :yes: (Bruno Mars) It Will Rain FkPkl2nAMqo (Adele) Someone Like You 34r0ZcaOYdw Pirates Of The Caribbean g5WB-p-QBJc (Titanic Theme) My Heart Will Go On 33YcYLumEDk (Jason Mraz) I'm Yours...
  3. shammaxxy

    Trip යන්න හොඳ තැන්

    thanx bump walata :) ow ow sahathika aththa... :) godak aya parisaraya rasvindata, ekata adare karanne nane... :confused: :no::no: බොන්න ඕනේ නම් ඒ වගේ තැනකට යන්න ඕනේ . මිනිස්සු සොබා දහම රස විඳින්න එන තැන වලට ඇවිල්ල ඒවගේ තියන නිදහස් සාමකාමී සුන්දරත්වය නැති කරන්නැතිව. :yes: :)
  4. shammaxxy

    කොහොමද මේ කෙල්ලගේ RAP!!!

    කොහොමද මේ කෙල්ලගේ RAP!!! බලලා අදහස් දක්වන්නකෝ! :D khCokQt--l4 5ZF8rVLeg8M 0RIWmyfyhIo වෙනත්: අරුම පුදුම - අදෘශ්‍යමාන මෝටර් රථය සහ තවත් Facebook Messages ලේසියෙන් delete කරමු Duplicate Files Clean කරමු ගෙදරදීම පහසුවෙන් CD Cover එකක් සාදමු කොහොමද මේ භාණ්ඩේ? (RC Helicopter) Trip යන්න හොඳ තැන්...
  5. shammaxxy

    Trip යන්න හොඳ තැන්

    ela ela machanla :D
  6. shammaxxy

    ඇත රන් විමන් Cover Version

    patta machan... kiyanna waradak nah :D nice job!!
  7. shammaxxy

    Trip යන්න හොඳ තැන්

    මචන්ලා... මම දැක්ක සමහර යාලුවෝ එයාල ගිය trip වල විස්තර එළකිරියත් එක්ක බෙදා ගෙන තිබ්බා... පින්තුරත් එක්ක... ගිහිල්ල නැති ලස්සන තැන් තිබ්බා... ඉතින් ඔයාල ගියපු ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ ලස්සන තැන්.. camp ගහගෙන ඉන්න පුළුවන් හොඳ places එහෙම තියෙනවනම් මෙතන post කරන්න...:yes: පුලුවන්නම් පින්තුර එහෙම...
  8. shammaxxy

    Sri Lankan cricketers with their wives.....

    කාටද ලස්සනම wife ඉන්නේ? මටනම් ලස්සන මාලිංගගේ කෙල්ල...:D
  9. shammaxxy

    පොටො slideshow එකක් හදමු

    පුලුවන්නම් එහෙනම් තියෙන හොද effects ටිකක් දාල පොඩි එකක් හදල දාපන්කෝ :D thanx
  10. shammaxxy

    Batapola vs Geeco (Antenna)

    thanx machanla :)
  11. shammaxxy

    Batapola vs Geeco (Antenna)

    කාටහරි බැරිද original බටපොල antenna එක අදුරගන්න විදිහක් කියන්න? ඔයාල ළඟ තියෙනවනම් පින්තුරයක් අරගෙන දැම්මොත් ලොකු උදව්වක්...
  12. shammaxxy

    Mama banda Machanla......

    මැරෙනකන් සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.. :D

    No contents