ස්වයං වින්දනය කරාට කිසිම අවුලක් නෑ.. දවස ගානේ කරල මොකක්හරි සිදුවුන කෙනෙක් ගැනනම් මම අහල නෑ.. එත් කියමනක් තියෙනවනේ, ඕනිම දෙයක් ඕනිවට හොඳ නැහැ කියල... අනික ස්වයං වින්දනයේ යෙදෙන එක නෙමෙයි ප්‍රශ්ණය තියෙන්නේ.. එය නිසා මානසික පීඩනයක් ඇති කරගෙන තියෙන එක.. වැඩියෙන් කරාම හොඳ නැද්ද? මට මොනවා වෙයිද? ඔහොම...