1. shammaxxy

    IT - Internships

    thanx machan :)
  2. shammaxxy

    IT - Internships

    IT Internships එහෙම තියෙන companies දන්නවනම් share කරන්න... තව හොඳ IT job vacancies තියෙනවනම් ඒවත් share කරන්න... :) බොහොම ස්තුතියි! :)
  3. shammaxxy

    25000 vehicle permit එක

    permit ekata montero sport eka kiyak wage wenawada machan? :)
  4. shammaxxy

    Airtel Kastiya!!

    bump :)
  5. shammaxxy

    හොඳටම තෙල් කරන කාර් 2012 <<<<TOP 10>>>>

    මචං Toyota Prius එකට 2nd market එකක් තියෙනවද බං???? අරගෙන පස්සේ විකුනන්න අමාරුද? :)
  6. shammaxxy

    Toyota - Recondition

    thanx machan :) :)
  7. shammaxxy

    Toyota - Recondition

    Toyota Recondition cars වල ගණන් දන්න අය, පොඩ්ඩක් කියනවද? Axio, Premio, Allion, Camry, Corolla තව වෙනත් ඒව වලත් දන්නවනම් කියල යන්න... බොහොම ස්තුතියි! :)
  8. shammaxxy

    (Film) ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසනම් අනිවා බලන්න English Vingl

    thread eka dakkata passe mama download kale.. niyama film ekak.. tfs... :)
  9. shammaxxy

    ලස්සන ලෝකයක් බලන්න කිමිදෙන්න පුරුදු වෙන්

    Training එකට කොච්චර ගානක් යනවද? සහ කොච්චර කාලයක්ද?
  10. shammaxxy

    wifi router එකක් නැතුව ගෙදරට wifi

    mehema kala kiyala athi wade mokakda machan???
  11. shammaxxy

    How many eggs do U eat per day? o.O

    මචං උඹ බිත්තර කන්න ගත්තට පස්සේ උඹ මහත් වුනාද??? එහෙමනම් මටත් බිත්තර කන්න මහත් වෙන්න... :lol: GYM යන්න විදිහක් නෑ බං. ගෙදර තමා exercise කරනවනම් කරන්නේ... :)
  12. shammaxxy

    mobile phone case

    HTC
  13. shammaxxy

    ශ්‍රී ලංකාව- සිංහ වංශිකයෝ-රවණා-පිටසක්වල ජ&#353

    මම මේක facebook එකේ දැකල තමා මෙතන share කලේ... මමත් සිරස කාරයොන්ට කැමති නෑ... අනික මෙහෙම කිව්වා කියල පිළිගන්න අපිට පිස්සුවකුත් නෑ සහෝදරයා... :) එළකිරියේ ඉන්න අයත් බුද්ධිමත් අයනේ... මෙය පිළිගන්න එක නැති එක බලන කෙනාගේ තීරණය... මත වාදයක් ඉදිරිපත් කරන හන්ද ඒ ගැනත් දැනුවත්ව ඉන්න එක වරදක් නෑ මම...
  14. shammaxxy

    ශ්‍රී ලංකාව- සිංහ වංශිකයෝ-රවණා-පිටසක්වල ජ&#353

    ශ්‍රී ලංකාව- සිංහ වංශිකයෝ-රවණා-පිටසක්වල ජ&#353 Repost හෝ බලපු අය ඉන්නවනම් සමාවෙන්න ඕනි... දැකපු නැති අය උදෙසායි... සිරස නාලිකාවේ විකාශනය වන වැඩසටනක, සිංහ වංශිකයෝ-පිටසක්වල ජීවින්-ලෝක විනාසය පිළිබඳව ගෙන එන මතවාදයක්... මේ පිළිබඳව interesting එකක් තියෙන අය බලන්න... :) :yes: මෙය පිළිගන්න එක නැති...
  15. shammaxxy

    Umbe Job ekka Mokakda Ban?

    නැද්ද කොහෙවත් Trainee කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් place එකක්... මම IT degree එකක් කරනවා... දැන් 2වන අවුරුද්ද ඉවරයි... ලබන අවුරුද්දේ ඉඳල job එකක් කරන්න හිතාගෙන ඉන්නේ... හොඳ training එකක් එක්ක experience ගන්න පුළුවන් place එකක් නම් නියමයි... දන්න කවුරුහරි ඉන්නවනම් ඒ ගැන... කියන්න... :)
  16. shammaxxy

    Original BATAPOLA Antenna hadana Manufacturesla kauda?

    batapola antenna - galle kiyala gahala thiyenne, original nemei, kotuwen gaththe... awulak nathuwa hodata wada ban okkoma :) :)

    No contents