පුලුවන් තරම් past papers කරපන්..Physics, chemistry MCQ 2000න් පස්සේ සෙට් එක කරන්න. පලවෙනි පාර කරනකොට 30 ට අඩු වෙයි ගනන් ගන්න එපා.වැරදුන ඒවාගේ මොකක්ද වැරද්ද කියලා බලලා අදාල තියරි එකත් මතක තියගන්න.අවබෝධයෙන් කරන්න ලකුනු ගාන ගැන හිතන්න එපා. ඔය විදිහට අවුරුදු 22 ම කරන්න 2000 ඉඳන් මාසයක් හෝ දෙකක්...