1. sinhawanshaya

    Ex wish karala

    මොලෙ තියෙන දෙයක් කිව්වුවාමද කොහෙද
  2. sinhawanshaya

    සාම පා ගමනෙන් සිංහලුව තව එපා උනා 🤮

    ලන්කාවෙ ඉන්න බෞද්දයින්ගෙන් හොර බෞද්දයො හො නැන්ත්නම් රැල්ලෙ බෞද්දයො න්ඟෙ තරම පෙනවා මෙය් වගෙ සීන් එකක් කඩා පාත් වුනාම. දලදා බලන්න ගිහින්නුවර වනසලා ආවා. දැන් මෙක.
  3. sinhawanshaya

    උබලා කරපු ලොකුම මෝඩම දේ මොකද්ද

    යම්කිසි කෙනෙකුට දරුවෙක් ඉන්නවා නම්, පණ වගෙ ආදරෙ නම්, කරපු ගොන් කම් ටික වෙනස් කරන්නෙ නැ නෙ, butterfly effect! මචන්, උඹට හැමදේම ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ජේසු තුමාගෙ මහිමයෙන් ම! ඔයිට වඩ වටින දෙයක් මොන ලොකෙවත් නැ, ඇතෙක් බරට දියමන්ති දුන්නත් දරුවට වඩා වටින්නෙ නෑ! එ genuine experience eka...
  4. sinhawanshaya

    👎 කුඩු එක්ක අහු උන හාමුදුරුවරුන්ගේ සැබෑ දත්ත ගොසිප් වෙබ් අඩවි වලට මුදා හැරිම

    හරියට සිල් රකිනවා නම් ඔතන අසාදාරණයක් wenne නැ My buddhism > your buddhism 💪
  5. sinhawanshaya

    A/C පාවිච්චි කරන උන් මෙහෙ වරෙන්

    Na mata pudumai uba lankawe ekek nisa feet walin kaamare size eka kiwwuwa eka. Lankawe podi kaale indamma igenaganne metric, meters, cm, kilograms, grams, liter, mililiter etc etc 😁
  6. sinhawanshaya

    A/C පාවිච්චි කරන උන් මෙහෙ වරෙන්

    Umba metric system neme da usually use karanne?
  7. sinhawanshaya

    පන්සලේ හොරකමක් 😍

    රෝම දාතු හොරකම් කරලා මොනාද කරන්න පුලුවන්?
  8. sinhawanshaya

    ඉස්සරහට මොකද කරන්න හිතන් ඉන්නෙ..?

    මෙ යන විදියට සිවුරක් දාල ගේමක් ගහනවා
  9. sinhawanshaya

    New Role Model = Better Call Saul මූනම් මාර මැච් එකක් ගහන්නේ

    Vpn + torrent Dan nam mama VPN use karanneth na, ohe downloading torrents
  10. sinhawanshaya

    චී චාටර් බන්

    Mama kiyanne illegal scene karaddi helayo tika ekathu wela unwa allanna oney.
  11. sinhawanshaya

    චී චාටර් බන්

    Sulu jaathi thambi udata yanakam maha jaathi helayo uda balan indala dan kaa gahanawa 😅
  12. sinhawanshaya

    චී චාටර් බන්

    හෙළ ජනාදිපති, හෙළ අගමැති, හෙළ... පොලිස්පති, ත්‍රිවිදහමුදාපති වරුන්, රජ්ය සෙවයෙ 80% පමන, පාර්ලිමෙන්තුවෙ 80% පමන හෙළ නෙද? ඉතින් කුඩු ගේන තම්බියාව අල්ලන්න පුලුවන් නෙ
  13. sinhawanshaya

    සාමයේ පා ගමන නිසා කෑගල්ල මස් කඩ වහලා 🖕🖕🖕

    Welcome to the reality, basically my reply meant "Put your money where your mouth is". සෙල්ලම් දැම්ම උන්, කො කට් මැත දොඩවන එවුන් මොකද කරෙ?

    No contents