1. SANJEE

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    දැන් KPZට වෝට් කරොත් දෙනවයි කියලා පොරොන්දු වෙච්චි රෙප් දෙමුකෝ බලන්න කට්ටියම එහෙනං......
  2. SANJEE

    EK Married Club-14

    good morning..... im @ home....... ;)
  3. SANJEE

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    අනිවා...... බඩා මාමි කිව්වොත් කිව්වා.....
  4. SANJEE

    EK Married Club-14

    අයියට අලුතින් පටන් ගන්න යන ජිවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුභ පතනවා කියහන් මතක ඇතුව හොඳේ....... අර නුගේගොඩ වැඩ කරන එක්කෙනාද.....?
  5. SANJEE

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    ඔන්න එහෙනං මගේ මනාපය KPZ ට දුන්නා...... :)
  6. SANJEE

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    KPZ ට වෝට් කලොත් මට ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා කිව්වා අපේ බඩා මාමි...... වැඩේ වාසියි වගේ......
  7. SANJEE

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    හම්මටසිරි...... එහෙනං මමත් ටිකක් ඩිමාන්ඩ් කරන්න ඕනේ මගේ වෝට් එක...... :lol::lol::lol: කවද්ද වෝට් කරන්න තියෙන අන්තිම දවස.....?
  8. SANJEE

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    අෆ්ෆටසිරි රෙප් අල්ලස් වලටද වෝට් කරන්නේ කට්ටිය.......?
  9. SANJEE

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    තුනට එකක් ලෙසට හැන්රියා ඉදිරියෙන්...... :lol:
  10. SANJEE

    EK Married Club-14

    නෑ ගෙදර ඉන්නේ...... මමයි දුවයි විතරයි අද ගෙදර...... නෝනා වැඩ...... මම ආයේ 20 තමා ඔෆිස් යන්නේ....... :)
  11. SANJEE

    EK Married Club-14

    එසේම වේවා නැකත් මාමේ....... :):)
  12. SANJEE

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    මේ කඹ අදින සීන් එකනම් මට ග්‍රීක් වගේ...... තාම වෝට් කලේ නෑ මොකාට වෝට් කරනවද කියලා හිතාගන්නත් බෑ......
  13. SANJEE

    EK Married Club-14

    අඩා කොසා මාමා............ :):):):):) කොහොමෙයි ඉතිං......
  14. SANJEE

    EK Married Club-14

    11 වෙනිදා නවත්තපු තැන ඉඳන් කියවගෙන එන්න හිතුවට ඒ ටික කියවන්න තව සතියක් විතර නිවාඩු දාන්න වේවි වගේ.....
  15. SANJEE

    EK Married Club-14

    ආහ්හ් සහෝදර සහෝදරියනි..... තොපිලා හැමෝටම සුභ නව වසරක් වේවා හොඳේ..... sms වලින් හැමෝටම සුභ පැතුම් යැව්වා..... කවුරුවත් අමනාප වෙන්න එහෙම එපා සුභ පැතුවේ නෑ කියලා.... සමහර එව්වා තාමත් ඩිලිවරි වෙලා නෑ වගේම දැනුත් හිටපු ගමන් ඇලර්ට් එනවා එදා යවපු sms ඩිලිවරි වුනා කියලා.....
  16. SANJEE

    එසේම වේවා මා ප්‍රිය සහෝදරයා....... උඹටත් උඹේ පවුලේ හැමෝටමත් ලැබූ නව වසර සුභම සුභ ප්‍රීතිමත් නව...

    එසේම වේවා මා ප්‍රිය සහෝදරයා....... උඹටත් උඹේ පවුලේ හැමෝටමත් ලැබූ නව වසර සුභම සුභ ප්‍රීතිමත් නව වසරක් වේවා...... :)
  17. SANJEE

    EK Married Club-14

    සහෝදර සහෝදරියන් හැමෝටම සුභම සුභ ප්‍රීතිමත් සුභ නව වසරක් වේවා......
  18. SANJEE

    EK Married Club-14

    අපිත් 20 තමා නැවත වැඩ..... :)
  19. SANJEE

    EK Married Club-14

    සුභ සිංහල අච්චාරුවක් වේවා...... :rofl:
  20. SANJEE

    EK Married Club-14

    :oo::baffled:

    No contents