1. SANJEE

    EK Married Club-14

    මොකක්ද ඒ කතාව...... මෙව්වා බලලා ඉවර කරන්න බෑ බං...... මාර ලොට් එකක්..... මට මෙව්වයේ එතරම් ආසාවක් නෑ බං මැෂින් වගේ..... නෝ රෝමෑන්ස්...... :dull:
  2. SANJEE

    EK Married Club-14

    අමතන්න අමතන්න...... මරියානා ආගධේට වැටුණු හැන්රි අමතන්න....... :lol::lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-14

    මට තව මොනවත් කියන්න බෑ ඉතිං කොහෙන් කාගේ හිත රිදිලා නවතියිද දන්නේ නැති හින්දා....... :lol::lol:
  4. SANJEE

    EK Married Club-14

    සාක්කි පෙන්නපිය බලන්න එහෙනං පිළිගන්න...... :rolleyes::rolleyes::rofl::P:lol:
  5. SANJEE

    EK Married Club-14

    මයිලෝ බොන්න දීලා විතරක් නම් මදැයි මම හිතන්නේ මුව බඩා ස්පෝර්ට්ස් වලට යවනවත් වෙන්නැති...... :lol:
  6. SANJEE

    EK Married Club-14

    ඕයි මේ කියන්නේ අළුපාට කිකිලියෙක් ගැනනේ යකෝ....... ඕක තියාගනින් දුවෙක් හම්බුනාම දුවට දාන්න.......
  7. SANJEE

    EK Married Club-14

    :lol::lol::lol::lol: ඊට පස්සේ තරුණ එකා අර වයසක එකා එක්ක ගේමට දාලා අන්තිමේ වයසක එකා මැරුණට පස්සේ බඩා පස්වනක් ප්‍රීතියෙන් උදම් වෙනවා රිටර්න් එක අන්තිමේ ගත්තා කියලා...... බඩා මාමි දසයා (නෑහ්හ්හ් වැරදුනා වැරදුනා දස්සයා දස්සයා......) :P:lol::lol:
  8. SANJEE

    EK Married Club-14

    සමහර එව්වා 1080p කොලිටි යකෝව්...... මොකක් උනත් උගේ හොඳ රසවිඳීමේ හැකියාවක් තියෙනවා වගේ...... :lol:
  9. SANJEE

    EK Married Club-14

  10. SANJEE

    EK Married Club-14

    අපිත් යන්න ආසාවෙන් හිටියේ කොහෙද අපේ උන්දෑට නිවාඩු නෑ අලුත් තැන හින්දා.... :dull:
  11. SANJEE

    EK Married Club-14

    :lol::lol::lol::lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-14

    පවු..... ලිඳට දැම්මට පොඩි එකා දන්නවද දන්නෙත් නෑ වතුරේ මතුපිටට වෙලා ඉන්නවත් අඩුගානේ...... :lol:
  13. SANJEE

    EK Married Club-14

    මොකෝ ඕක තිබ්බයි කියලා මේ අපි වගේ තෝ ඕකෙන් වැඩක් ගන්න එකක් කියලායෑ...... එල්ලං ඉන්න එකත් බරක් එකේ ඕක කපලා දාලා සැහැල්ලු වෙයං.......:lol::lol:
  14. SANJEE

    EK Married Club-14

    අම්මටසිරි...... බඩා බල්ලට දෙන්නේ මයිලෝ ද......? :nerd::nerd:
  15. SANJEE

    EK Married Club-14

    නැතිනම් ඉතිං ලෝඩ් පකීර් වගේ ඕනා එකක් කපාගන්නවා කියලා චැලේන්ජ් කොරයියෑ...... :lol:
  16. SANJEE

    EK Married Club-14

    අද වැස්සොතින් හෙන ගහයි..... අවුලක් නෑ දැන් පල........ :lol::lol:
  17. SANJEE

    EK Married Club-14

    හ්ම්ම් හ්ම්ම්....... ඌ බය නැතුව මට ලැප දීලා ගියේ මම ඔටුවෙක් කියලා හිතාගෙනද මංදා සර්ච් කරන්න නොදන්නා....... :lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-14

    එපා...... උඹ ගිය පාර අර මෙනේරි පැකට් එකට සල්ලි ගත්තෙත් නෑ...... දැන් ඔව්ව ගෙනාවොත් එව්වටත් සල්ලි ගන්න එකක් නෑ ඒ හින්දා ඕනේ නෑ.......
  19. SANJEE

    EK Married Club-14

    පට්ට කම්මැලියි බං....... අම්මලාත් ගෙදර නෑ සෝමාවතී වඳින්න ගිහින් එහෙන්ම අනුරාධපුරේ ගිහින් අපේ නැන්දම්මලාගේ දිහාත් විසිට් පාරක් දාගෙන එන්න ගිහින්....... ගෙදර උන්දෑ වැඩ අද ඉඳන්........ කෙල්ල නිදි කරවලා මාත් නිදියන්න හැදුවා කොහෙද මට නම් නින්ද යන්නෙත් නෑ බං මේ පට්ට රස්නෙත් එක්ක.....
  20. SANJEE

    EK Married Club-14

    :lol: එහෙන්ම වුනොත් තමයි ඉතිං ආයේ රෙදි ඇඳගෙන ගොඩට එන්න පුළුවන් වෙන්නේ.....

    No contents