1. simpleboy

    Do you watch TV ?

    No, lankawe channel wala monawada bn balanna thiyenne ?:rofl:
  2. simpleboy

    Ms office corse ekak karanna hoda thanak

    youtube video tiyenne bn ona tharam
  3. simpleboy

    මීහරකා 2 - කුලුමීමා

    Bike එක වන වන වැඩ දාන්න ගිහින් වැඩේ වෙන්නේ. ඔවා Stunt කරන්න හදපු Bike නෙවිනේ :sorry:. පව් ඉතින් මොනවා උනත්:( Helmet එකක් දාන් ගියානම් ඔලුව බේරගන්න තිබුන. මෝඩකම තමයි ඉතින් මොනවා කරන්නද :sorry:.
  4. simpleboy

    TWISTED in trouble...

    He speaks Sinhala sometimes.:lol::rolleyes::rofl:
  5. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    eke thiyenne 2011 wnakan witharaine?
  6. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    BIT පරණ past papers කාගවහරි තියෙන්නවද?
  7. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මොනවද බන් එව්වේ ?:eek::confused:
  8. simpleboy

    Acer Aspire E5-575G Lap Good ?

    Full laptop එකටම 5years da? ගොඩක් වෙලාවට display එකට, battery ට වගේ 1years අනික් ඒවාට වෙන වෙනම දෙන්නේ මං අහල තියෙන විදිහට. පොඩ්ඩක් හොදට හොයල බලන්න. Acer වලට net එකේ search කරානම් එච්චර හොද rank එකක් නෙවෙයි තියෙන්නේ.
  9. simpleboy

    Acer Aspire E5-575G Lap Good ?

    Acer laptop ඉක්මනට කැඩෙනවයි කියල තමයි ගොඩක් අය කියන්නේ. පුලුවන්නම් DELL වගේ brand එකකට යන්න.:yes:
  10. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    එල මචං පුලුවන්නම් ලොකු උදව්වක්:)
  11. simpleboy

    Lap Help ekak

    ගණනනම් හරියට දන්නෑ මචං ඔය දෙකෙන් එකක් ගන්නවනම් ACER එක ගන්න මොකද අනිත් brand එක එච්චර ප්‍රසිද්ද එකක් නෙවෙයි.
  12. simpleboy

    Lap Help ekak

    එහෙනම් එතින් එච්චර අව්ල්ලක් නෑ. හැබැයි ඉතින් කෝකටත් කියල i3 එකකටවත් ගියොත් නරකද ?
  13. simpleboy

    PIBT Top-Up Degree

    bump
  14. simpleboy

    Lap Help ekak

    Intel Atom Z3735 quad-core processor එක එච්චර powerful නැනේද ?මොන වගේ වැඩ කරන්නද ඕක ගන්නේ ?
  15. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    CPU architecture බන් ඉරිදා class එකේ ?
  16. simpleboy

    What is the most stable operating system?

    Linux Mint:cool:
  17. simpleboy

    ElaKiri Programmer's Club

    පොඩි මොන්ටිසෝරි ප්‍රශ්නයක්‌ bro තිබුනේ එක දැන් ටිකකට කලින් google දෙයියන්ගේ පිහිටෙන් විසදගත්ත:yes:. තව බරපතල එකක් අවොත් අහන්නම්කො :D. stackoverflow එකෙන් ප්‍රස්නයක් අහන්න ගියාම එපා වෙනවා උන්ගේ රුල්ස් ගොඩයි.:no:
  18. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    assembly code ගැන කව්රු හැරී දන්නවද ?:nerd:
  19. simpleboy

    ElaKiri Programmer's Club

    අනේ මන්ද බන් මන් දන්නෙත් නෑ:sorry:

    No contents