1. simpleboy

    මාස 6න් A/L කළා විෂය Plz help!

    puluwan tharam past paper karanna. dan nathi than poth walin balanna.
  2. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    machanla subject ekak fail unoth mokada wenne ? pass wenna ona awama lakunu kiyada ? subject ekak repeat karala passwenna ona awama wara ganak thiyenawada ? nathnam kamathi wara ganak karala kohoma hari goda daganna puluwanda ?
  3. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    INFORMATION SYSTEM lesima eka bn aparadene.
  4. simpleboy

    ඔයත් BIT කරනවද :nerd:? නැත්නම් කරලා ඉවරද ?:confused:

    ඔයත් BIT කරනවද :nerd:? නැත්නම් කරලා ඉවරද ?:confused:
  5. simpleboy

    ලංකාවේ කොල්ලෙක්ගේ සුපිරි එඩිට් ටිකක්

    okkoma PS walin neda karala thiyenne ? ehema nathnam wena mokak hari software ekakinda?
  6. simpleboy

    kotikawatta office

    ade ehemada bn :shocked:?:sorry: issara parana HDD walanam oka penna thibinane? dan ena ewai ehema nane!:angry: e nisai man hithuwe HDD eka full seal kiyala.:no:
  7. simpleboy

    kotikawatta office

    breather hole kiyana eka aluthen ena hard disk walath thiyenawada bn ? issara parana IDE wala nam pennama thibuna.
  8. simpleboy

    kotikawatta office

    hard disk recovery karana thanak hoya gaththanan hari lankawe nam thiyenawada danne na owa karana than.
  9. simpleboy

    ElaKiri Programmer's Club

    thank bro, Word-addressable memory unit of a computer has 1024K words of length 32bit each kiyala kiyanne memory address field eka 20bits , regiser address field eka 6bit , OPCODE eka 6bit neda ?:cool::)
  10. simpleboy

    ElaKiri Programmer's Club

    word addressable and byte addressable කියන දෙකේ වෙනස මොකක්ද ?:confused: memory address field , register field වල size එක හොයන්නේ කොහොමද ?:nerd::confused: දන්න එක්කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ :(
  11. simpleboy

    kotikawatta office

    HDD athulatanam wathura yanne na pitin tiyena circuit ekai connectors thama sawththu unoth sawthuwenne.
  12. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    word addressable and byte addressable කියන දෙකේ වෙනස මොකක්ද ?:confused: memory address field , register field වල size එක හොයන්නේ කොහොමද ?:nerd::confused: දන්න එක්කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ :(
  13. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    thank macho wisthareta rep denna bane kalin dila.
  14. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    semister ekakata kiyak gannawada earth eke ? lectures la kohomada ? amaru ewa sinhalen pahadili karanawada ?
  15. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    thank macho , thawa poddak pahadili karanna puluwanda oya MCQ walata lakunu dena widiha godak ayata udawwak wewi eka:yes:?
  16. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    හරි උත්තර එකකුයි වැරදි උත්තර හතරකුයි තියෙන වෙලාවක අපි හරි උත්තරේටයි එක වැරදි උත්තරයකටයි ගැහුවොත් මොකද වෙන්නේ ? :confused::nerd:
  17. simpleboy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Exam එකේදී උත්තර පාට කරන්න ඕන පැන්සලෙන්ද පැනෙන්ද ? පැන්සලෙන් පාට කලාට අව්ලක් නැද්ද ? මොකද වැරදුණොත් අයි මකන්න පුලවන්නේ :)

    No contents