වරෙන්...
මචං අපේ ගෙදර king coconut wine හදනවා. මගේ අම්ම සහ ගමේ කීපදෙනෙක් එකතු වෙලා පිරිසිදුවට හදනවා :D. කඩෙන් දෙන්නේ bottle එකක් 500/= එළකිරි අයට 450/= දෙන්නම්. Ja-ela සිට කොලබටත් මිගමුවටත්, කොලබ සිට කඩුවෙලටත් deliver කරන්න පුළුවන් (No Delivery Chargers :yes::rofl:). අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට...