1. chrishanelloyd

    (Part II) GYM යමු

    ela ela
  2. chrishanelloyd

    BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.

    Ubata pissuda bn price danneth nathuwa wikini avasan kiyanna.. vikununa evala proce dapan
  3. chrishanelloyd

    Game of Thrones Fans

    J5QLQOJMXTY
  4. chrishanelloyd

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    https://www.youtube.com/watch?v=lyLgZ65CrUQ මේකේ තියන විදිහට තාත්ත කෙනෙක් ඇවිත් පුතාව abuse කරපු කෙනාට ඔයතරමටම ගැහැවුවොත් ලංකාවෙත් තාත්තව හිරේ යවන්නේ නැද්ද.
  5. chrishanelloyd

    Trinco

    මේක suicide submarine එකක්. ඔකේ ඉස්සරහ අල්ලලා බලුවෙ නැද්ද බෝතමක් තියනවා. එක වෙන බෝට්ටුවක ට වද්දපු ගමන් චක බ්ලාස්ට්.
  6. chrishanelloyd

    Game of Thrones Fans

    meka mokadda bn ..
  7. chrishanelloyd

    Game of Thrones Fans

    ponz.. me vage un inna hinda thama meka asse ennnath bari..
  8. chrishanelloyd

    Game of Thrones Fans

    බොරු බන්
  9. chrishanelloyd

    A380 bassuwe ekama eka parakata da? One off Special Serivice?

    යතුරු කට කොතනද.
  10. chrishanelloyd

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    හම්මේ පිටු හැටක ත්‍රඩ් එකක් කියෙවුවමයි. තද. මම උබට උබ මේ තෙඩ් එක දාන්න දවස් දෙකකට කලින් rep දුන්න. එම නිසා රේප් නැත. :( බොහොම ස්තුති මේ කරන දේට. කවදාවත් අහල තිබුනේ නැති දේවල් බොහෝ ප්‍රමාණයක් දැනගත්ත.
  11. chrishanelloyd

    කිරියේ අයට උදව්වක් ......

    තමන් හිත හොදින් වැඩක් කරනවානම් බන් ඔය හැමදේටම ලැස්ති වෙලා කරන්න ඕනේ. එක එකා කුණු කතා කියුව කියල කරන වැඩේ නවත්තන එක අපරාදේ.
  12. chrishanelloyd

    කවුරු හරි 247 Techies කම්පැනි එක ගැන දන්නවද මචන්ලා..

    company එක ගැන දන්නේ නෑ මචං. දන්නා කෙනෙක් කියයි :)
  13. chrishanelloyd

    කවුරු හරි 247 Techies කම්පැනි එක ගැන දන්නවද මචන්ලා..

    24/7 නම් work life balance හොයන්නේ ඇයි.
  14. chrishanelloyd

    MSc එකක් කරමු

    MSc In Software Engineering
  15. chrishanelloyd

    MSc එකක් කරමු

    මචන් මට දැන ගන්න ඕනේ ලංකාවේ MSc එකක් කරන්න හොදම කොහෙද කියල. UCSC එකේ MSc In Software Engineering කරන එකද හොද පිටරට Uni එකක MSc එකක් කරන එකද හොද. ලංකාවේ කවුද මචං පිලිගත්ම පිටරට Uni එකක MSc එකක් දෙන්නේ.
  16. chrishanelloyd

    තොප්පි චමින්දගෙන් රේප් +++

    මගේ සීපී එකේ ඔහොම ඒවා නෑ බන්.. මටත් එවුවා එකක් දාපන් නිල්පාට කොටුවකුත් එක්ක.. ;*

    No contents