Pure King Coconut Wine

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    වරෙන්...

    03_fmt.jpg

    මචං අපේ ගෙදර king coconut wine හදනවා. මගේ අම්ම සහ ගමේ කීපදෙනෙක් එකතු වෙලා පිරිසිදුවට හදනවා :D. කඩෙන් දෙන්නේ bottle එකක් 500/= එළකිරි අයට 450/= දෙන්නම්. Ja-ela සිට කොලබටත් මිගමුවටත්, කොලබ සිට කඩුවෙලටත් deliver කරන්න පුළුවන් (No Delivery Chargers :yes::rofl:). අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දාන්න
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    පුටා ඕක එලකිරි වැඩක් ඔන්න. +13 දෙනවා ඒකට. :love:

    දැන් පුටා මට කියන්න බලන්න alcohol percentage එකක් තියෙනවද ඕකේ? අර ලිකර් බොන්නේ නෑ කියන වර්ගයට මේවා කැපද? :rolleyes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    oka biwwma mokda ban wenne very wenwada

    නෑ මචන්.. එත් මේක ඕන කෙනෙක්ට බොන්න පුළුවන්. හොගක් special occations වලටයි parties වලටයි අල්ලනවා. කොල්ලෝ බොනකොට කෙල්ලෝන්ට මේවා දෙනව.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    පුටා ඕක එලකිරි වැඩක් ඔන්න. +13 දෙනවා ඒකට. :love:

    දැන් පුටා මට කියන්න බලන්න alcohol percentage එකක් තියෙනවද ඕකේ? අර ලිකර් බොන්නේ නෑ කියන වර්ගයට මේවා කැපද? :rolleyes:

    මේකට කිසිම විදිහකට alcohol දාන්නේ නෑ මචන්. එත් yeast ස්වල්පයක් දාන හින්ද ඒවා ප්‍රතික්‍රියාවෙන් දශම ගානක percentage එකක් තියෙන්නේ පුළුවන්. මේවා හොගක් බොන්නෙත් liquor බොන්නේ නැති යම තමා.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේකට කිසිම විදිහකට alcohol දාන්නේ නෑ මචන්. එත් yeast ස්වල්පයක් දාන හින්ද ඒවා ප්‍රතික්‍රියාවෙන් දශම ගානක percentage එකක් තියෙන්නේ පුළුවන්. මේවා හොගක් බොන්නෙත් liquor බොන්නේ නැති යම තමා.

    එල එල මචන්. කෙල්ලත් එක්ක බොන්න හොදා එහෙනම්. උබට පස්සේ pm එකක් දාන්නම් collection point එක කියලා. :yes:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    වරෙන්...

    03_fmt.jpg

    මචං අපේ ගෙදර king coconut wine හදනවා. මගේ අම්ම සහ ගමේ කීපදෙනෙක් එකතු වෙලා පිරිසිදුවට හදනවා :D. කඩෙන් දෙන්නේ bottle එකක් 500/= එළකිරි අයට 450/= දෙන්නම්. Ja-ela සිට කොලබටත් මිගමුවටත්, කොලබ සිට කඩුවෙලටත් deliver කරන්න පුළුවන් (No Delivery Chargers :yes::rofl:). අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දාන්න

    මුලින්ම සුභ පතනවා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. මෙන්න දැන් උඹ මේ වැඩේ කලාට නිකම් හිස් අරක්කු බෝතල් වලට දාලා දෙනවා වෙන්න බෑ නේ. උඹට බෝතල් ඕනේ නම් බෝතල් විකුණන තැන් තියෙනව පිටකොටුවේ. ලේබල් එකක් ගහපං පට්ට. කොලිටි බාල කරන සීන් අර මේකේ රවුටර් වික්ක උන් වගේ කස්ටමර්ලට බොරු කරන්න එපා පැවැත්මක් නෑ. බෝතලේ පොටෝ එකක් දාපං ගතියක් එන්නත් එක්ක.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    වරෙන්...

    03_fmt.jpg

    මචං අපේ ගෙදර king coconut wine හදනවා. මගේ අම්ම සහ ගමේ කීපදෙනෙක් එකතු වෙලා පිරිසිදුවට හදනවා :D. කඩෙන් දෙන්නේ bottle එකක් 500/= එළකිරි අයට 450/= දෙන්නම්. Ja-ela සිට කොලබටත් මිගමුවටත්, කොලබ සිට කඩුවෙලටත් deliver කරන්න පුළුවන් (No Delivery Chargers :yes::rofl:). අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දාන්න

    ado mata una I will give you 500/- mama inne Battaramulle :yes:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,187
    3,306
    113
    Maligawatta
    500 deela thembili wine bonna pissuda ban ubalata
    50-60ta hodha thembili gediyak beepanko, wede iwarai, 450k ithurui
    chapter close