1. chamara_p

    හොඳ දුරදක්නයක් ගන්න ඕන !

    හොඳ දුරදක්නයක් ගන්න ඕන ! ගත්ත අය හා දන්න අය මෙකෙ ඕන තරම් ඉන්නවනේ අපේ කොල්ලො... මට ගොඩක් කල් ඉඳල ලොකු ආසවක් තියෙනව telescope එකක් ගන්න.. ඔයාල ගාව තියෙන හොඳ එවා මොනවද ? ඔය කැලේ එහෙම ඇවිදින්න යන්න බං...
  2. chamara_p

    Malena lilke Tamil Movie..

    meka nadda ban thawama....?
  3. chamara_p

    රෙප් පවර් එක 10ක් වෙලා.. කාටද ඕන.. !!

    රෙප් පවර් එක 10ක් වෙලා.. කාටද ඕන.. !! අඩේ මගේ රෙප් පවර් එක 10ක් වෙලා ඔන අය බම්ප් එකක් දාල රෙප්+ දීපල්ලා... :cool::cool::cool: :yes::yes:
  4. chamara_p

    ඩයලොග් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද?

    letter ekek ganna widihak nathi nisa thamai ban ubalagen help ekak illuwe... :(
  5. chamara_p

    ඩයලොග් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද?

    company kiwwe ban mokakda me lankaphoto kiyala mokak hari sub dealer kenek ge ekak... mage number eka 2 year mama use kale...
  6. chamara_p

    ඩයලොග් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද?

    අනේ එහෙම සීන් එකක් නෙවෙයි බං.. මගේ සිම් එක නැති වුනා.. එක මගේ නමට රෙග් කරල තිබුනේ නෑ .. අයෙත් එක ගන්නේ කොහොමද කියල දැනගන්න ඕන... කම්පැනි එකකට රෙග් වෙලා තිබුනේ බොලව් ...
  7. chamara_p

    ඩයලොග් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද?

    ඩයලොග් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද? පොඩි හෙල්ප් එකක් ඕන.. ඉන්නවානම් කියන්නකෝ.....
  8. chamara_p

    IDM අළුත්ම එක!

    ඔන්න ඔන එවුන් ගනිල්ලා.... :cool::cool::cool::yes::yes::yes::rofl::rofl::rofl: :cool::cool::cool::yes::yes::yes::rofl::rofl::rofl: :cool::cool::cool::yes::yes::yes::rofl::rofl::rofl: 5989owrU9G8
  9. chamara_p

    ෆෝන් රෙපෙයාර් ඉගෙනගන්න

    anymobilerepair.blogspot.com
  10. chamara_p

    ෆෝන් රෙපෙයාර් ඉගෙනගන්න

    ෆෝන් රෙපෙයාර් ඉගෙනගන්න අපේ යාලුවො ඇති නේද ෆෝන් රෙපෙයාර් කරන්න දන්න අය.. ඒ වගේම ඉගෙන ගන්න තියෙන වෙබ් සයිට් ගැන එහෙම.. ඉගෙනගන්න කැමති අපි වගේ අයට දැනගන්න මෙකෙ ශෙයාර් කරගමු ද? ඔයාල දන්න සොල්‍යුශන් එහෙම මෙකෙ දාන්න.. ඩිස්ප්ලේ ලයිට් කීපැඩ් ලයිට් ජම්පර් දාන්න.. බම්ප් එකක් හරි දාල යන්න යාලුවනේ..

    No contents