ෆෝන් රෙපෙයාර් ඉගෙනගන්න
අපේ යාලුවො ඇති නේද ෆෝන් රෙපෙයාර් කරන්න දන්න අය.. ඒ වගේම ඉගෙන ගන්න තියෙන වෙබ් සයිට් ගැන එහෙම.. ඉගෙනගන්න කැමති අපි වගේ අයට දැනගන්න මෙකෙ ශෙයාර් කරගමු ද? ඔයාල දන්න සොල්යුශන් එහෙම මෙකෙ දාන්න.. ඩිස්ප්ලේ ලයිට් කීපැඩ් ලයිට් ජම්පර් දාන්න.. බම්ප් එකක් හරි දාල යන්න යාලුවනේ..