කිරියෙන් Kumabalangi Nights සෙට් උන නිසා මට හිතුනා මලයාලම් ෆිල්ම් ටිකක් ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ කියලා. කිරියේම ත්රෙඩ් වල දාලා තිබ්බ ෆිල්ම් ටිකක් බැලුවා.
1. Kumabalangi Nights - හිතුවට වඩා හොදයි. ටිකක් ඉමෝෂනල්. ඇක්ටින් සුපිරි. මියුසික් ලස්සනයි. ලොකු කතාවක් නැතත් බලන් ඉන්න පුළුවන්.
2. Home...