මෙන්න මේ වගේ පෝස්ට් එකක් ඩිසයින් කරන්නේ කොහොමද?
දන්නා අය කියලා දෙන්නකෝ
දන්නා අය කියලා දෙන්නකෝ
mn hithuwe illustrator kiyala. meka athin adapu ekakda ? ai generated image ekakda?Photoshop
අතින් ඇදපු එකක් නෙවෙයි බන්.mn hithuwe illustrator kiyala. meka athin adapu ekakda ? ai generated image ekakda?
ඔව් මේ සීන් එක වෙන්න පුළුවන්. කොහොමත් අපේ එව්න් කම්මැලි බන් වෙලාව ගත කරලා තමන්ගෙම Unique Design එකක් කරන්න.3d text effect ekanam mugen gaththa ekak wenna ona. math ada 3k download karagaththa.
https://www.freepik.com/author/riandra/1
ai photo ekakuth wage background ekanam. oka karapu widihanm danne naha eth mama hadanwanm hadanne mehemai.
photo kipyak distort karala oyawage dynamic camera angle ekak ena widihata hadaganna real photos kamak naha. thawa sky ekath replace karanna galapena ekak.
ita passe oya cartoon effect eka ganna puluwan topaz clean kiyana plugin eken. eke thiyenwa eka eka preset dammahama oya wagema enawa.
ita passe colors hadanna thiyenne. eka lesi neh.
coming soon kiyana text eke ehema podi effect ekak thiyenne ekata kiyanne chromatic aberration kiyala. youtube karala balanna photoshop walin kohomada karanne kiyala.

මේක තනිකර image edit එකක් බන්.ඔව් මේ සීන් එක වෙන්න පුළුවන්. කොහොමත් අපේ එව්න් කම්මැලි බන් වෙලාව ගත කරලා තමන්ගෙම Unique Design එකක් කරන්න.
සමහරවිට කොහෙන් හරි Backgrounds, Text Effects හරි Actions හරි Download කරගෙන වැඩේ දෙන්න ඇති![]()
mama hodata note karla thiyenwa lankawe godak music videos thumbnail wala thiyenne oya set eka.ඔව් මේ සීන් එක වෙන්න පුළුවන්. කොහොමත් අපේ එව්න් කම්මැලි බන් වෙලාව ගත කරලා තමන්ගෙම Unique Design එකක් කරන්න.
සමහරවිට කොහෙන් හරි Backgrounds, Text Effects හරි Actions හරි Download කරගෙන වැඩේ දෙන්න ඇති![]()
Thank youඅතින් ඇදපු එකක් නෙවෙයි බන්.
මේක image එකක් අරගෙන edit කරල ,transform කරල, කපල අලවල පස්සේ effect දාපු එකක් වගේ.
ආ දැන් OK . මචන් මේ වගේ Designs, Illsutrator, CorelDraw, Photoshop වගේ ඕනම එකකින් කරන්න පුළුවන්. ඒකට හොඳ Skill එකක් තමයි අවශ්‍ය.
ගොඩක් අය කරන දෙයක් තමයි ඉස්සරවෙලාම sketch එක අතින් ඇඳගන්නවා . ඊට පස්සේ Scan කරලා ඇරන් ගොඩක් දුරට Iillustrator වලින් සම්පූර්ණයෙන් Deisgn එක අඳිනවා.
Illustrator, Photoshop දෙකට මාරුවෙන් මාරුවට ගිහින් වැඩේ කරගන්නත් පුලුවන්. එහෙම නැත්නම් තනිකරම Photoshop වලිනුත් කරන්න පුළුවන්.
මේ වගේ Design එකක් කරන්න හොඳ ඉවසීමක් වෙලාවක් තියෙන්න ඕන. ට්‍රැයි කරපන්. උඹටත් බැරි වෙන එකක් නෑ. ඉගෙන ගන්න ඕන නම් YouTube එකෙත් ඕන තරම් Channels තියෙනවා. බලලා ඉගෙන ගනින්. අනික් දේ හැමෝම කරන දේ කරන්නේ නැතුව උඹේම different design styles එකක් හදා ගනින්. දැන් නම් ඉතින් මේවා විනාඩියෙන් දෙකෙන් Ai Technology වලිනුත් කරන්න පුලුවන් බන්
බලපන් මේ ඔය වගේ Video එකක් මූ illustrator වලින් කරන හැටි.
මේ මුගේ චැනල් එක. බලපන් කොහොමද අඳින්නේ කියලා
https://www.youtube.com/@FernandoNunesIllustrator
ට්‍රැයි කරපන්
Thank you3d text effect ekanam mugen gaththa ekak wenna ona. math ada 3k download karagaththa.
https://www.freepik.com/author/riandra/1
ai photo ekakuth wage background ekanam. oka karapu widihanm danne naha eth mama hadanwanm hadanne mehemai.
photo kipyak distort karala oyawage dynamic camera angle ekak ena widihata hadaganna real photos kamak naha. thawa sky ekath replace karanna galapena ekak.
ita passe oya cartoon effect eka ganna puluwan topaz clean kiyana plugin eken. eke thiyenwa eka eka preset dammahama oya wagema enawa.
ita passe colors hadanna thiyenne. eka lesi neh.
coming soon kiyana text eke ehema podi effect ekak thiyenne ekata kiyanne chromatic aberration kiyala. youtube karala balanna photoshop walin kohomada karanne kiyala.
ewa download karala hadala thiyena widiha hodata balanna. okkoma layers hide karala yata idala eka eka show karala balanna monawage layerstyleda dala thiyenne. gradient ehema kohomada dala thiyenne kiyala. wena ayage project files balalama thami igena ganna lesima.Thank you
ammo eka. Thank you
Thank youmaath oya effect eka godak dakala thiyenawa ape un dala thiyenawa.