බස් එක ඇතුලෙ නොන්ඩි ගගහ ගිහින් ඊලග බස් එකට දුවල යන එවුන් දැකල තියෙනව මචන්
තව එකම හිගන්න බොරු තුනක් කිව්ව මාස 5ක් විතර ඇතුලත කුරුනෑගල කුලියපිටියෙ දියකලමුල්ලෙ ගෙවල් තියෙනව කිව්වෙ, කිරිබත් ගොඩින් නැගල කැලනි තිස්ස ලගින් බහිනව. අන්තිම දවසෙ කිව්ව දුව පිලිකා රෝහලේ නම් අගම ඔක්කොම කියල දන්නවනෙ බයිල...