හිඟන්නන් වර්ග..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,913
    113
    34
    Kalutara
    11. subscribe හිගන්නන්
    1598516574315.png
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    12.කැම්පස් කැට හිගන්නෝ
    උන්ට මොකුත් කියන්න එපා බන් පව් අන්තරේ වේසිගෙ පුතාලතමා අලුතෙ එන උන්ට කැට දීල පාරට දාන්නේ උන්ගෙන් සල්ලි හම්බකරලා කැරි අන්තරේ පොන්නයෝ බොනවා ...මේකට වගකියන්න ඕනේ පෙරටු ගාමි එකේ පකයෝ ..
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    උන්ට මොකුත් කියන්න එපා බන් පව් අන්තරේ වේසිගෙ පුතාලතමා අලුතෙ එන උන්ට කැට දීල පාරට දාන්නේ උන්ගෙන් සල්ලි හම්බකරලා කැරි අන්තරේ පොන්නයෝ බොනවා ...මේකට වගකියන්න ඕනේ පෙරටු ගාමි එකේ පකයෝ ..
    අලුතෙන් යන එවුන්ටත් කොන්ද පන නෑ..⁣සෙට් එකම කැට අරන් යන්න බෑ කිව්ව නම් මොනව කරන්න ද..ගහන්න ද
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    බස් එක ඇතුලෙ නොන්ඩි ගගහ ගිහින් ඊලග බස් එකට දුවල යන එවුන් දැකල තියෙනව මචන්

    තව එකම හිගන්න බොරු තුනක් කිව්ව මාස 5ක් විතර ඇතුලත කුරුනෑගල කුලියපිටියෙ දියකලමුල්ලෙ ගෙවල් තියෙනව කිව්වෙ, කිරිබත් ගොඩින් නැගල කැලනි තිස්ස ලගින් බහිනව. අන්තිම දවසෙ කිව්ව දුව පිලිකා රෝහලේ නම් අගම ඔක්කොම කියල දන්නවනෙ බයිල පාර. ඊට පස්සෙ මාලිගාවත්තෙන් නැග්ග කොන්ඩෙ කොටට කපපු කෙට්ටු කෙල්ල ඒ කිත් කිව්වෙ ඒ නම මයි ඊ ලමය ගැනමයි දුව කියලා. හොර හිගන්නො
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    අලුතෙන් යන එවුන්ටත් කොන්ද පන නෑ..⁣සෙට් එකම කැට අරන් යන්න බෑ කිව්ව නම් මොනව කරන්න ද..ගහන්න ද
    කැම්පස්ගිය යාලුවෙක්ගෙන් අහල බලපන් ..එහෙම බැ බන් ඊටපස්සේ කොන් කරනවා නොන්ඩි කරනවා වසන්නහමබවේන්නේ නැ ..ඔන්න 10 ක් වගේ අලුත් උන් සෙට් වෙලා ගේමක් ගැහුවෝත් නම් ගොඩයන්න පුලුහන් උන් සෙට් එක අල කරනවා ..මොනවා උනත් ඔය කැම්පස් දේශපාලනය නම් නවත්තන්න ඕනේ කැරි දුමින්ද නාගමුව සහ කුමාර් ගුණරත්නම් කියන පරයෝ ගල් ගහල මරන්න ඕනේ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    තව සෙට් එකක් ඉන්නවා පන්සල් වල
    මුලදී ශේප් එකේ හිනාවෙලා කතාකරලා පස්සේ කියනවා අපේ දුවගේ හරි පුතාගේ හරි බාරයක් ඔප්පු කරන්න තියෙනවා
    බාරයකට සම්මාදම් වෙන එක ලොකු පිනක් වගේ වැල්වටාරම් කියව ගෙන කියක් හරි ගලවගන්න හදනවා
    ගැහැණු උන් තමයි කරන්නේ

    දෙහිවල හන්දියේදී එකෙක් හම්බ උනා, සිග්නල් එකට නතර කරපුවාම නොන්ඩි ගගහා එනවා ලගට
    දුන්නේ නැහැ
    අනිත් උන් දුන්නද දන්නේ නැහැ
    ඒත් සිග්නල් එක ඔන් උන ගමන්ම මුගේ නොන්ඩිය හොද වෙනවා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට එක පාරක් town hall වලදී වයසක පොරක් Set උනා. මහා ඉස්පිරිතාලේන් කිව වැලිසර ලය රෝහලට යන්න ඕනේ කිව කොහොමද යන්නේ කියලා ඇහුවා.

    මම කීවා 138 ගිහිං කොටුවෙන් බැහැලා Bus එකක් ගන්න කියලා. ඉට පස්සෙ මූ කියාපිය පයින් යන්න බැරිද කියලා, අතේ සල්ලි නෑ කියලා. මාගෙන් Rs. 100 කොටගෙන පොර ගිය.

    තව මෙක අපේ ගෙදර ඉන්නකොට උනේ.

    හාමුදුරු කෙනෙක් Threeweel එකකින් ඇවිල්ලා කියනවා පන්සලට දානේ අඩුයි පුළුවන් නම් දානේ වෙලක් බාරගන්න කියලා. Rs.5,000 ඉඳන් තියනවා. ඕක කරන්න සල්ලි නැති නිසා 500 දුන්නා (අනුරාධපුර සාලිය පුර camp එක ලඟ කියලා) . ආපහු මාස 6 වගේ පස්සේ ආපහු වෙන හාමුදුරු කෙනෙක් රඹුක්කන පන්සලක ඕකම කියාගෙන ආවා. හාමුදුරු වරු ද හොරු ද මන්දා එක නම්.

    මෙක plan කරලා කරන වැඩක් වගේ. අපේ ගෙදර පාරට පේන්නේ නෑ. මෙහෙම තැනකට එන්නේ කලීන් ආපු හාමුදුරුවෝ කියලා. වෙන ළඟ පාත කොහෙවත් ගිහින් නෑ.
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මට එක පාරක් town hall වලදී වයසක පොරක් Set උනා. මහා ඉස්පිරිතාලේන් කිව වැලිසර ලය රෝහලට යන්න ඕනේ කිව කොහොමද යන්නේ කියලා ඇහුවා.

    මම කීවා 138 ගිහිං කොටුවෙන් බැහැලා Bus එකක් ගන්න කියලා. ඉට පස්සෙ මූ කියාපිය පයින් යන්න බැරිද කියලා, අතේ සල්ලි නෑ කියලා. මාගෙන් Rs. 100 කොටගෙන පොර ගිය.

    තව මෙක අපේ ගෙදර ඉන්නකොට උනේ.

    හාමුදුරු කෙනෙක් Threeweel එකකින් ඇවිල්ලා කියනවා පන්සලට දානේ අඩුයි පුළුවන් නම් දානේ වෙලක් බාරගන්න කියලා. Rs.5,000 ඉඳන් තියනවා. ඕක කරන්න සල්ලි නැති නිසා 500 දුන්නා (අනුරාධපුර සාලිය පුර camp එක ලඟ කියලා) . ආපහු මාස 6 වගේ පස්සේ ආපහු වෙන හාමුදුරු කෙනෙක් රඹුක්කන පන්සලක ඕකම කියාගෙන ආවා. හාමුදුරු වරු ද හොරු ද මන්දා එක නම්.

    ඇයි බන් බොරු කියලා දැනගෙනත් සල්ලි දෙන්නේ
    මමනම් එක සතයක් දෙන්නේ නැහැ දැන්
    උන්ට සල්ලි තියෙනවා හොදට
    අනික මචන් දානේ නැති පන්සල් වලින් ගෙවල් ගානේ යන්නේ නැහැ
    ගොඩක් පන්සල් වලට හොදට දානේ හම්බ වෙනවා,
    පන්සල් වල දානේ ගන්න ලිස්ට් එකේ ඉන්න ඕන
    අනුරාදපුර කෑම්ප් එක ගාව පන්සලක් නම් දානය හොදට හම්බ වෙනවා සුවර්
    දානේ හම්බ වෙන්නේ නැත්තේ දොටේ තියෙන පන්සලක් නම් විතරයි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇයි බන් බොරු කියලා දැනගෙනත් සල්ලි දෙන්නේ
    මමනම් එක සතයක් දෙන්නේ නැහැ දැන්
    උන්ට සල්ලි තියෙනවා හොදට
    අනික මචන් දානේ නැති පන්සල් වලින් ගෙවල් ගානේ යන්නේ නැහැ
    ගොඩක් පන්සල් වලට හොදට දානේ හම්බ වෙනවා,
    පන්සල් වල දානේ ගන්න ලිස්ට් එකේ ඉන්න ඕන
    අනුරාදපුර කෑම්ප් එක ගාව පන්සලක් නම් දානය හොදට හම්බ වෙනවා සුවර්
    දානේ හම්බ වෙන්නේ නැත්තේ දොටේ තියෙන පන්සලක් නම් විතරයි
    ඔව් බං. එකපාරට හාමුදුරු කෙනෙක් ආවහම බෑ කියන්න බැරි හින්දා එහෙම කරේ.
     
    • Like
    Reactions: Lahiru120

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔව් බං. එකපාරට හාමුදුරු කෙනෙක් ආවහම බෑ කියන්න බැරි හින්දා එහෙම කරේ.

    සුවර් හොරට සිවුරක් පොරව ගත්ත පට්ට හොරෙක්
    දානේ නැත්නම් පිණ්ඩපාතේ වඩින්න පුළුවන්නේ ත්‍රී වීල් වල රවුන් ගහන්න ඕන නැහැනේ
    හාමුදුරුවෝ කියලා බලන්න එපා හොදට අමතපන්
    අනිවා පට්ට හොරෙක් තට්ටේ ගාලා සිවුරක් පොරවා ගත්ත
     
    • Like
    Reactions: Lahiru120 and U-tag

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    අඩෝ තව සෙට් එකක් ඉන්නව දැනුයි මතක් උනේ. ඉස්සර ගම්පහ AL class යනකොට හිටියා පොඩි උන්. අවු 9-14 වගේ. කොල්ලෝ කෙල්ලෝ දෙගොලොම.
    මුන් ඇවිල්ල ඇගේ එල්ලෙනවා. පොඩි උන් නිසා ගහන්න තල්ලු කරන්නත් බයයි. කෙල්ලෝ ඇවිත් කකුල් දෙකේ එල්ලෙනවා :baffled:
    ගොඩක් කපල් තමයි ටාගට් කරන්නේ. කෙල්ල ඉන්න තැන කොල්ලගේ ඇගේ , කකුල් වල එල්ලෙනවා පාරේ. අරූට කෙල්ල ඉස්සරහ නෝන්ඩිය නිසා කියක් හරි දෙනවා. මට එකපාරක් සෙට් උනා බස් එකේදී. මම ඉදගෙන හිටියේ. අතේ තිබ්බ මාරු කාසි මම බැලුව කියක් හරි දෙන්න. මුන් පැනපු ගමන් සල්ලි ඔක්කොම ගත්ත නේ.. පොර කන්න ගිහින් බිම වැටුන කාසිත් ඇහිද ගත්ත. ඔය වයසේදී ලජ්ජා වෙන්න කැමති නෑ නේ class යන කොල්ලෝ අනිත් උන් ඉස්සරහ. උන් ඒක සෑහෙන ප්‍රයෝජනයට ගන්නවා. :dull: තාමත් ඉන්නවද බන් උන් වගේ උන් ? :lol:
    මාත් 9 වසරේදී ටියුෂන් යද්දී ඔහොම එවුන් ටිකකට සෙට් වුනා.
    කකුල් දෙකේ කෙලින්ම එල්ලෙනේවා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සුවර් හොරට සිවුරක් පොරව ගත්ත පට්ට හොරෙක්
    දානේ නැත්නම් පිණ්ඩපාතේ වඩින්න පුළුවන්නේ ත්‍රී වීල් වල රවුන් ගහන්න ඕන නැහැනේ
    හාමුදුරුවෝ කියලා බලන්න එපා හොදට අමතපන්
    අනිවා පට්ට හොරෙක් තට්ටේ ගාලා සිවුරක් පොරවා ගත්ත
    ඔව් බං. අපේ ගෙදර පාරට පේන්නේ නෑ. ඇතුලට වෙන්න තියෙන්නේ. ඔහොම තිබෙද්දී ගෙදර හොයාගෙන දෙන්නෙක් ආවා කියන්නේ ප්ලෑන් කරලා කරන වැඩක්. වෙන ළඟ පාත ගෙවල් වලට ගිහින් නෑ. දෙවැනි හාමුදුරුවෝ ආවා ට පස්සෙ වැඩේ තේරුනේ.
     
    • Like
    Reactions: Lahiru120

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මාත් 9 වසරේදී ටියුෂන් යද්දී ඔහොම එවුන් ටිකකට සෙට් වුනා.
    කකුල් දෙකේ කෙලින්ම එල්ලෙනේවා

    මම ක්ලාස් යන කාලේ ඔහොම සෙට් එකක් බස් එකට නැගලා යෝගට් එකක් කකා හිටිය කෙල්ලේගේ යෝගට් එකත් අරන් ගියා
    කැරීම සෙට් එකක්
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    තව පොඩි දෙයක් මතක් වුනා එක දවසක් 9 වසරේදී මතක විදියට විද්‍යාව පන්ති යද්දී බස් එකෙන් බැහැලා එක පාරටම කොල්ලෙක් (අවුරුදු 35ක වගේ එකෙක් ) මල්ලී ගෑවා . මූ බස් ස්ටෑන්ඩ් එකේ හිටියේ . එක පාරටම මූ ඇහුවා මල්ලී උබ ඉස්කෝලේ යන්න පන්ති යන්න ආසද කියලා . මම උඩ බිම බැලුවා . බයත් වුනා යකෝ පොඩි එකා නේ . ඊට පස්සේ මූ තව අහනවා අම්මලා වුනත් ආස ඇති නේ ඔයා ඉස්කෝලේ යනවට . සාක්කුවේ සල්ලි කීයක් තියෙනවද කියලා ඇහුවේ . එදා හොද වෙලාවට ෆීස් දෙන දවසේ නෙමෙයි හින්දා ඕනනම් රුපියක් 20-50ක් වගේ තියෙන්නේ ඇති . අපි පන්ති යද්දී ඉස්සර ඕකත් ලොකු මුදලක් . මම කිව්වා සල්ලි නැහැ කියලා. මූ කිව්වා බොරු කියන්න එපා පොත් ඇතුලේ සල්ලි නැද්ද කියලා . ඉස්කෝලේ ගිය එකෙක් නෙමෙයි උනම් පොත් ඇතුලේ කව්ද බන් සල්ලි දාන්නේ . ඊට පස්සේ මම බයට සාක්කු අත ගාලා සල්ලි නැහැ කියලා කිව්වා . බස් එකේ යන සල්ලි කිව්වා. මූ සාක්කු අදිනවට කැමති වුන්නැහැ මිනිසුන්ට පේන නිසා . හරි හරි පල කිව්වා . එදා නම් පන්ති ගිහිනුත් බයේ බන් හිටියේ . මාසයක් විතර ගෙදෙර අය එක්ක පන්ති ගියේ
    ඔය කුඩු කාරයෝ බන් . පොඩි එවුන් බය කරනවා සල්ලි ගන්න . ඒකාලේ තේරුමක් නැහැ නේ . දැන් වගේ සෙට් වුනානම් දෙනවා බඩ පිරෙන්න