අනිවා මච්න් කොල්ල ගැන අහන්න යන්න එප මතක් කරන්නවත් එපා. ඒකි කිව්වොත් බොහොම හොදින් අහන් හිටපන් අඩු පාඩු කියන්න යන්න එපා. කෙල්ලෙක්ට ඒකි කරන එක වැරැද්දක් බව දැන දැන් හිටියත් අගවන්න යන්න එපා. මන් මේ කරන්නෙ වැරැද්ද්ක් කීවොත් කෙලින්ම කියපන් එහෙනම් ඔයාට වඩා මන් වැරදි මන් නෙ මුලින්ම කතා කලේ හරි සබ්ජට් එක...