පරණ පොස්ට් වලට මෙතනින් යන්න - #TipsFromDesha - 3

ඊබේ ලිස්ටින්ග් දාද්දි වැදගත් වෙයි කියල හිතෙන දේවල් ටිකක් පහලින් තියනවා මචන්. ඊබේ කරන්න හිතන උන් මෙන්න මේවත් පරිස්සමෙන් කරහන්. උඹලා හරියට කරොත් වරදින්නේ නෑ... 

1. මචන් ලිස්ටින් ටයිටල් එක හරිම වැදගත්... අකුරු 80කින් කස්ටමර් කෙනෙක් හරෝගන්න පුළුවන් හොඳ ටයිටල් එකක් දාපන්.
2. සබ් ටයිටල් එක....මේක හොඳයි ඒ උනාට වැඩිපුර ගෙවන්න ඕනේ මේක දැම්මොත්. අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි.
3. කැටගරි එක - හරි කැටගරි එක මුලින් තෝරහන්. දෙවැනි කැටගරි එහෙකුත් තෝරන්න පුළුවන්. හැබැයි දෙවැනි එකට වැඩිපුර ගෙවන්න වෙනවා. අත්‍යවශ්‍යම නෑ.
4. වේරියේෂන් - මේක ගොඩක් වැදගත් වෙන්නේ එකම අයිටම් එකේ පාට / සයිස් කිහිපයක් තියෙද්දී. (ටිකක් විස්තර කරන්න ඕනේ එකක්. අවශ්‍ය නම් වෙනම පොස්ට් එකක් දාන්නන්. කොමෙන්ට් එකක් දාල තියහන් මචන්)
5. EAN එක - දැන් අනිවාර්ය එකක්. හැබැයි EAN එකක් නැත්නං අපිට පුළුවන් Do Not Apply තෝරන්න. ඒ උනාට පොඩ්ඩක් සප්ලයර්ගෙන් අහල බලහන් EAN එකක් තියනවද කියල.... තිබ්බොත් ඩෙෆා ඒක දහන්. මොකද ලිස්ටින් එකේ රෙපියුටෙෂන් එකට හොඳයි. එක්කෝ EAN නැති ප්‍රොඩක්ට් වලට උඹට පුළුවන් EAN විකුඅන එකෙක්ගෙන් EAN සෙට් එකක් අරගෙන උඹේ EAN එකක් දෙන්න. ඒක පුළුවන් නං කරහන්. අත්‍යවශ්‍ය නෑ.
6. කන්ඩිෂන් එක - ගැලපෙන එක තෝරහන් මචන්
7. ප්‍රොඩක්ට් ඉමේජ් - පට්ටම වැදගත් එකක්. එක අයිටම් එහෙක (වෙරිය්ෂන් නැති) ඉමේජ් 12ක් දාන්න පුළුවන්. මචන් මේන් ප්‍රොඩක්ට් ඉමේජ් එක තමයි කස්ටම්ර්ගේ හිත ඇදල ගන්න ප්‍රධාන සාධකේ. ලස්සන එකක්, ප්‍රොඩක්ට් එකේ ෆීචර් පේන්න අයිකන් එහෙම දාලා හදහන්. ටෙක්ස්ට් වලින් පුරවන්න එපා. ලිස්ටින් එක පහල යනවා.
8. Item specifics - මේකත් මාරම වැදගත් අපි SEO වලදී කීවර්ඩ් පාවිච්චි කරනවා වගේම. පුළුවන් තරම් විස්තර මෙතැනදී දියන්. බ්‍රෑන්ඩ් එක ගැන, සයිස්, පාට, ෆීචර් අරව මේවා ඔක්කොම පුළුවන් තරම් දියන් මෙතැනදී.
9. අයිටම් ඩිස්ක්රිප්ෂන් එක - මචන් මම එදා කිව්වා වගේ පුළුවන් නම් ගූගල් කරලා ලිස්ටින් ටෙම්ප්ලේට් එකක් හදාගනින් ප්‍රොෆෙෂනල් විදියට ලස්සනට. කස්ටම්ර්ට උඹේ අයිටම් එක ගන්න කොන්ෆිඩන්ස් එකක් එන්න. (අනිත් උන්ගේ ඒවා බලහන්. ෂිපින්, රිටන් පොලිසි වගේ ඒවා දාල හදලතියන ඒවගෙන් අයිඩියා එකක් ගනින්.) ටෙම්ප්ලේට් එක HTML / CSS වලින් කරන්න පුළුවන්. දැන් ජාවා ගහන්න දෙන්නේ නෑ ලිස්ටින් බොඩි එක ඇතුලේ.
9A. ලිස්ටින්ග් කොපි කරාම බෑන් වෙන්න බ්ලොක් වෙන්න පුළුවන් කියල මතයක් තියනවා. - ඔව් ගෙඩිය පිටින් වෙන ඊබේ එකෙක්ගේ ලිස්ටින් එක කොපි කරන ඇවිත් ගැහුවොත්, අලි එකේ එකක් කොපි කරන ඇවිත් ගැහුවොත් බබා හම්බෙනවා.... එහෙම කරන්න එපා.
9B. මුලින් අර අනිත් ඊබේ හෝ අලි හෝ කොහේ හෝ තියන ලිස්ටින් එහෙක තියන ඉමේජ් ඩවුන්ලෝඩ් කරගනින්. ඊළඟට SSL ඉමේජ් හොස්ට් එහෙක (මේක හොඳයි - https://imgbb.com) ඉමේජ් එක හොස්ට් කරලා එතනින් කොපි කරලා ලිස්ටින් බොඩි එකේ පේස්ට් කරහන්. (ටෙම්ප්ලේට් කරන උන් දන්නව ඇතිනේ URL එකෙන් ගෙනත් ගහන්න). මේ ගන්න ඉමේජ් වල වෙන එකෙක්ගේ ලෝගෝ එහෙම තිබ්බොත් අයින් කරහන්.
9C. මචන් ඩිස්ක්රිප්ෂන් එකේ ස්පෙසිෆිකේෂන් අරව මේවා කොපි කරාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි අයිටම් එකේ වර්ණනාව වෙන එකෙක්ගෙන් ගනිද්දී පොඩ්ඩක් වෙනස් කරහන්. උඹේ ඊමේල් / වෙබ් / ටෙලි මොකුත් ලිස්ටින් එකේ දාන්න එපා.. තහනම්.
10. අයිටම් ප්‍රයිස් ෆෝමැට් එක fix නං ඒක / ඔක්ෂන් නං ඒක තෝරහන්. ඩියුරේෂන් එකත් දියන්. ෆික්ස් ඒවා නං ගුඩ් ටිල් කැන්සල් එක හොඳයි.
11. ප්‍රයිස් එකත් උඹට ගැලපෙන විදියට දියන්.

මෙතන පල්ලෙහා තියනවා බෙස්ට් ඔෆර් දෙන්න පුළුවන් එක එනේබල් කරන්න ටික් එකක් දාන්න. ඒක කරහන්. වටිනවා. ඊළඟට එතන උඹට ඕනේ නං ලිමිට් දෙන්න පුළුවන්. එක්කෝ නිකන්ම තියහන්. දැන් කස්ටමර්ලට පුළුවන් උඹට ඔෆර් එකක් දෙන්න. ඔෆර් දුන්නම උඹට ඊමේල් එක එනවා. උබට මැච් වෙන ගානකට ආවොත් ඇක්සේප්ට් කරලා සේල් එක කරන්න පුළුවන්.
12. ප්‍රයිවට් ලිස්ටින් කියන එක ලිස්ටින් එක අනුව තෝරහන්. එහෙම උනොත් බයර්ට ප්‍රයිවසි එකක් එනවා. ඒ කියන්නේ ඌ ගත්තේ මොකද්ද කියල අනිත් අයට පේන්නේ නෑ.සමහර බයර්ලා මේකට කැමතියි.
13. පේමන්ට් ඔප්ෂන් - අදාළ විදියට තෝරහන්. පේපැල් තමයි මූලික එක.
14. Return options - සප්ලයර් එක්ක කතාකරලා අඩුම දවස් 14 දියන්. සමහර ඩ්රොප්ශිපර්ලා ෆරී රිටන් ඇක්සේප්ට් කරනවා. එහෙම ඒවාට රිටන් ෆී සෙලර් කවර කරනවා කියල දහන්. (එකපාරට දාන්න එපා.. සප්ලයර් එක්ක කතා කරහන් මුලින්)
15. ඩිලිවරි විස්තර සප්ලයර් / ඩ්රොප්ශිපර් එක්ක කතා කරලා හරියටම.... ඔව් 100% හරියටම දාපන්. නැත්නං ඩිලිවරි ඩිලේ උනොත් කෙලවෙන්නේ උඹටම තමයි.
16. අයිටම් ලොකේෂන් එකත් සප්ලයර් එක්ක කතාකරලා දාපන්. උඹලාගේ සප්ලයර් චයිනා ඉඳලා පොස්ට් කරනවා නං, අයිටම් ලොකේෂන් USA දාන්න එපා. මාර්තු 28 අලුත් නීතියක් ආව උන් ලොකේෂන් සීන් එක සීරියස් බලනවා. පොස්ට් කරන්නේ මොන රටේ ඉඳන්ද බලල ලොකේෂන් එක තෝරහන්. (ඩිෆෝල්ට් ඇත්තේ උඹ රෙජිස්රට් වෙච්ච ඇඩ්රස් එක. ඒක ගැලපෙන විදියට වෙනස් කරහන් අනිවා)
17. ෂොප් නැති උන්ට ගෙවල කරන ප්‍රමෝෂන් ඔප්ෂන් එක නෑ. එත් මචන් දැන් අලුත් ඔප්ෂන් එකක් දීලා තියනවා.... උඹට පුළුවන් ෆයිනල් වැලියු ෆී ගෙවන එක වැඩි ප්‍රසන්ටෙජ් එකක් සෙට් කරන්න. උඹ වැඩිපුර සෙට් කරොත් අයිං එක සෙල් උනොත් වැඩිය ගෙවන්න වෙනවා. (අපි හිතමු අයිටම් එකේ ෆයිනල් වැලියු ෆී එක ඊබේ එක සෙට් කරලා තියෙන්නේ 10% කියල... උඹ 100 අයිටම් එකක් විකුන්නොත් 10 ගෙවන්න ඕනේ. - දැන් උඹ සෙට් කරනවා 5% දාල ප්‍රමෝෂන් එක...... අන්න එතකොට උඹේ ලිස්ටින් එක ප්‍රමෝට් වෙලා උඩ එනවා... හැබැයි අයිටම් එක විකුන්නොත් ෆයිනල් ෆී එක 15% වෙනවා.. (ෆික්ස් 10% + උබ ප්‍රමෝ දාපු 5% එක්ක...) උඹ 15ක් ගෙවන්න ඕනේ.... (කොමෙන්ට් එකක් දාන්නන් මේ ඔප්ෂන් එකේ ඉමේජ් එක... හැම ඊබේ කන්ට්‍රි එහෙකටම මේක ඇක්ටිව්ද දන්නේ නෑ. පොඩ්ඩක් බලහන්.)
මචන් ආදරෙන් මතක්කරන තව පුංචි ටිකක්.

මචන් ෆේක් අයිටම් නං කරන්න එපා. මෙන්න අදත් වැන්දා.

ෆේක් කරොත් උඹලට විතරක් නෙමෙයි අපේ සෙලින් කරන අනිත් උන්ටත් ඒවා ඉෆෙක්ට් වෙන්න පුළුවන්.
අනික ප්‍රොසෙසින් ටයිම් ඩිලිවරි ටයිම් හරියටම බලල දාපන්. මොකද ෆාස්ට් ඩිලිවරි දාලා දවස් දෙකක් පරක්කු උනත් මල පැනලා නෙගටිව් දෙන උන් ඕනේ තරම් ඉන්නවා.
බොරු ට්‍රැකින් දෙන්න එපා. ස්ටොක් නැති උනොත් බොරුවට යැව්වා කියන්න එපා. ශේප් එකේ කියහන් ස්ටොක් ඉවරයි කියන එක. හොඳම දේ ඇලට් එකේ හිටහන්. ස්ටොක් තියනවද කියල සප්ලයර්ගෙන් බලල ස්ටොක් ලෙවල් අප්ඩේට් කරපන්.
කිසිවෙලාවකවත් අවුට් ඔෆ් ස්ටොක් කියල ඔඩරේ කැන්සල් කරන්න එපා. එකවුන්ට් එකට බලපානවා.
මචන් 2021 දී ඊබේ එක අවුරුදු 15 තිස්සේ පේපැල් එකත් එක්ක තිබ්බ කන්ට්‍රක් එක ඉවර කරනවා. ඊට පස්සේ මේන් පේමන්ට් ප්‍රොවයිඩර් වෙන්නේ Adyen කියල කොම්පැනියක්, ඉතින් ඒ වෙනකොට පේපෑල් කියන්නේ ඊබේ එකට අත්‍යාවශ්‍යම සාධයක් නොවෙන්න පුළුවන්. හැබැයි ඒ වෙද්දී අපේ උන් හොඳට ඊබේ නොකර පිස්සු කෙල්ල තිබ්බොත් ඊබේ නැතුව යන්න පුළුවන්. ඒ නිසා 

පරිස්සමෙන් කරහන් මචන්. හැමෝම හරියට කරනවා නං, හැමෝම ගොඩ යනවා.....