1. G

    Questions කාර් එකක් ගන්න.....

    Vitz ekak ganin bun Elita, Axia wage wahana hari podi ne bun Anika lankawe vitz walata hoda market ekak thiyenawa Parts nam ona tharam thiyenawa. Wahana gana danna porak ekka gihin ganna kohamath wahane aragena bun ubata lakshayak withara wiyadam karala adu padu tika hadaganna wei eth loku...
  2. G

    Debit card ගැටලුවක්

    mama hithanne shop eken masekata mokahari limit ekakata udin business wenawanam oya 3% waive off karanawa not sure . ahala thiyenawa ehema deyak habai hodata business wena than walath ohoma 3% gahanawa bun godak ewun kamathi cash business walata. Salli athata hambaweddi hari kamati ne :angry:
  3. G

    90 ගණන්වල් ඉපදුනු අය

    ශිෂ්‍යත්වේ කවද්ද පුතේ ? 80 ඉපදුනු උන්ට දැන් 40ක් නේ
  4. G

    Questions වාසනා බේකර්ස් Karana aya kauda

    දැන් ඒක තියෙනවද බන් ?
  5. G

    90 ගණන්වල් ඉපදුනු අය

    ටෙස්ට් මැච් වල තිබ්බේ වෙනම ආතල් එකක් බන් ලකුණු ගහන්න නෙමෙයි තියෙන්නේ ලෑල්ල දදා ඉන්න දවසෙම උදේ 10ට වගේ ගහන්න ගන්නවා කට්ට අව්වේ දවල් එක වෙනකන් වගේ ගහනවා ඊට පස්සේ දවල්ට කාලා ආපහු 3ට වගේ ගහන්න ගන්නවා මරුම ආතල් එකක් වතු වලට ගියොත් අවුට් ගස් කැච් ඔට්ටුයි
  6. G

    නැවත පණ ගැන්වෙන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල

    හොද වැඩක් හැමෝම බලාපොරාත්තු වෙන්නේ මේ වගේ දේවල්
  7. G

    90 ගණන්වල් ඉපදුනු අය

    හිතේ හංගන් ඉන්නේ ඇයි
  8. G

    මුද්දක් උගස් කරන්න (Help)

    Uba inne koheda bun Jewellery shops nadda laga patha
  9. G

    මුද්දක් උගස් කරන්න (Help)

    kelinma wikunapan machan jewellery shops walin gannawa
  10. G

    90 ගණන්වල් ඉපදුනු අය

    95න් පස්සේ ඉපදිච්ච කෙල්ලෝන්ගේ හරි වයස දැන් කොල්ලෝ ආශ්‍රයක් නැහැ අපි
  11. G

    Questions How long will MR lives

    යකෝ අපි ඒවා ගැන හිතුවයි කියලා කරන්න දෙයක් තියෙනවද උන් ගානට මොකෙක්හරි දායි
  12. G

    90 ගණන්වල් ඉපදුනු අය

    kiyapan machan. mokada serama iwara ? ඔව් එල්ලෙත් සැරටම ගහනවා ෆීෆා වර්ල්ඩ් කප් එක තියෙන කාලෙට ෆුට්බෝල් ගහනවා
  13. G

    90 ගණන්වල් ඉපදුනු අය

    me remix eka sira bun
  14. G

    90 ගණන්වල් ඉපදුනු අය

    Dawson's Creek :love:
  15. G

    90 ගණන්වල් ඉපදුනු අය

    යකෝ අපි එහෙම සල්ලි තිබ්බ මිනිස්සු නෙමෙයි. දැන්නම් හොද රස්සාවක් කරනවා . පොඩ්ඩක් ඉස්සර කාලේ මතක් වුනා . උබ හෙන පොෂ් ලයින්නේ බන් අල්ලන්නේ
  16. G

    90 ගණන්වල් ඉපදුනු අය

    මුලින්ම කොම්පුටර් එකක් ගත්තේ 2006 පෙන්ටියම් 3 එකක්. ඒකත් බාප්පාගේ ඔෆිස් එකේ එකක් බන් මට සෙට් කරලා දුන්නේ
  17. G

    90 ගණන්වල් ඉපදුනු අය

    ඔව් ඒ කාලේ ගෙවල් වලට කරන්ට් තිබ්බෙත් නැහැ නේ :lol:
  18. G

    මෛත්‍රිපාල කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍යයතුමා

    අපෝ බන් පැරදිච්ච වෙලේ ඉදන් ගෑනියෙක් වගේ අඩනවා නේ

    No contents