90 ගණන්වල් ඉපදුනු අය

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    kiyanna nm 1000 thiye..
    wadak na bn dn ..
    serama iwarayi 😔 😔 😔
    kiyapan machan. mokada serama iwara ?
    පොල් කොට කරත්ත තල්ලු කරපු, කෙහෙල්කොට පාරු පැදපු, සරුංගල් යවපු, කමතේ පිදුරු ගොඩේ පිනුම් ගහපු, වැස්සෙ වෙලේ එල්ලෙ ගහපු
    කාලයක් නැහැ ආයෙ එන්නෙ...
    ඔව් එල්ලෙත් සැරටම ගහනවා
    ෆීෆා වර්ල්ඩ් කප් එක තියෙන කාලෙට ෆුට්බෝල් ගහනවා
     
    • Like
    Reactions: BruceWayne92

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    90 nan awulak ne 95 passe wage un kerima pandithayo.denna hitenawa homba rivert wenna.kelloth ehemai keri pandithai.
    95න් පස්සේ ඉපදිච්ච කෙල්ලෝන්ගේ හරි වයස දැන්
    කොල්ලෝ ආශ්‍රයක් නැහැ අපි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    90 nan awulak ne 95 passe wage un kerima pandithayo.denna hitenawa homba rivert wenna.kelloth ehemai keri pandithai.
    2000 න් පස්සෙ කිව්වාට ඇත්තටම 94 ඉඳන් කවුන්ට් කරන්න ඔනි ඔය ඒජ් ගෲප් එක.
    එකම මෙන්ටැලිටි එක .
    අනූවෙ උන්ගෙන් 90,91,92,93 විතරයි මන් මෙ කියන ආතල් ලොකෙට උරුම කම් කියන්නෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,927
    113
    90 nan awulak ne 95 passe wage un kerima pandithayo.denna hitenawa homba rivert wenna.kelloth ehemai keri pandithai.
    මටත් ඕක මීටර් එන්නෙම වලියට.
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Screenshot_20200808_205318.jpg
    90 nan awulak ne 95 passe wage un kerima pandithayo.denna hitenawa homba rivert wenna.kelloth ehemai keri pandithai.

    Kello thama mata penna bari..gon uttiyo
     
    • Love
    Reactions: supun_sg

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මුලින්ම කොම්පුටර් එකක් ගත්තේ 2006
    පෙන්ටියම් 3 එකක්. ඒකත් බාප්පාගේ ඔෆිස් එකේ එකක් බන් මට සෙට් කරලා දුන්නේ
    හාඩ් ඩිස්ක් එක 6gb
    ඉන්ටනෙට් යන්නෙ කැෆේ වලට රිංගල රු30 ට. එකා10 ගානෙ දාල එක com එකට 3 දෙනෙක් යනව.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,927
    113
    Waliyata newe un inne nikan awurudu 100k jivath una wage.danna huttakuth ne.kelloth lorry talk denne
    වලියට එන්නෙ සියල්ල දත් කියල තමයි බං
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ස්පෝට් මීට් කාලෙට හවුස් හදන්න එක එක ඒව හොයන්න ගිහින් අනුංගෙ වතු පාලු කරල කුරුම්බ කඩල ගුටි නොකා බේරිලා එනව.

    පාරවල් අයිනෙ ගෙවල් වල ගේට්ටු වල ලොක් කරල නැති ඉබ්බො වෙන ගෙවල් වල ගේට්ටු වලට දාල ලොක් කරල යනව. දැන් කාලෙ කලොත් cctv වීඩියෝ ස්වරණවාහිනියෙ නිව්ස් වලත් යයි.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,619
    14,806
    113
    Paara aine gewal wala mal pochchi maru kara.
    Infrared walin 3gp wela share kara. KB 300 ganan 600 ganan wala files share wennath sahena welawak giya.
    Phones 2 helawunoth ekath kela wenawa.display off wenna dennath baha.
    Eka paarak ohoma phones 2 thiya gena hitiya class eke bankuwe kakul 2 assen.
    Current giya class eke. Mage kakul 2 assen eliyak enawa watema karuwala nisa.
    Wasa lajjawa.